බියර්-මිල-නගී

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    සැර ජාති නොබී බියර් බෝතලයක් කෑන් එකක් ගහලා ඉන්න එවුන්ට දැන් රිදෙයි.:lol::lol:

    අය වැයෙන් වැඩි නොකළ සැර අඩු බියර් මිල ජනපති නියමයෙන් ඉහල දමයි.
    කාන්තාවන් මත්පැන් උවදුරින් ගලවා ගැනීමටත්
    ඒ සඳහා යොමු වීම වලක්වාලීමටත්
    වහාම වැඩි නොකළ සැර අඩු බියර් මිල ඉහළ දමන ලෙසට
    මුදල් ඇමතිවරයාට ගරු ජනපති තුමන් විසින් උපදෙස් දී ඇත
    අදාළ ගැසට් පත්‍රය ලබන සතියේ....

    FbEgKNV.jpg
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අවුලක් නෑ....කුඩු මිල වැඩි කරල නෑ නේ හිටං:P....

    තූ පත්තෑයා:growl::growl:

    දැං ඉතින් හවසට හවසට ලාම්පුතෙල් පාරක් තමයි ගහන්න වෙන්නේ...:(
    ඒක අඩු කලා නොවැ
     
    Last edited:

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    අවුලක් නෑ මහින්ද එලෙව්වනේ. අනිත් එක බලන්න දැන් අපිට කොයි තරම් සරල නායකයෙක් ඉන්නවද කියල. අය වැයෙන් නම් සහන කොයි තරම්ද.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    කාන්තාවන් මත්පැන් උවදුරින් ගලවා ගැනීමටත්
    ඒ සඳහා යොමු වීම වලක්වාලීමටත්
    වහාම වැඩි නොකළ සැර අඩු බියර් මිල ඉහළ දමන ලෙසට
    මුදල් ඇමතිවරයාට ගරු ජනපති තුමන් විසින් උපදෙස් දී ඇත

    :lol::lol::lol:

    මරු excuse එක..:lol::lol:
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    කාන්තාවන් මත්පැන් උවදුරින් ගලවා ගැනීමටත්
    ඒ සඳහා යොමු වීම වලක්වාලීමටත්
    වහාම වැඩි නොකළ සැර අඩු බියර් මිල ඉහළ දමන ලෙසට
    මුදල් ඇමතිවරයාට ගරු ජනපති තුමන් විසින් උපදෙස් දී ඇත

    :lol::lol::lol:

    මරු excuse එක..:lol::lol:
    mun podi kale skole yanakota home work ehema kare natthan denda athi excuse teacher kora wenda dan mehema denawa nan :rofl::P:lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    mun podi kale skole yanakota home work ehema kare natthan denda athi excuse teacher kora wenda dan mehema denawa nan :rofl::P:lol:

    අද කාලේ කොහෙද බං ගෑණු සැර අඩු බියර් බොන්නේ..අපේ වෙඩින් එකක් තිබ්බා.එකට ආපු ගෑණු බිව්වේ අරක්කු.බියර් බිව්වට උන්ට වදින්නේ නැහැලු.:lol:හිටං දන්න බම්බුව.මිනිහා ඉන්නේ තාම එක්දාස් අටසිය ගණන් වල.:lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    කාන්තාවන් මත්පැන් උවදුරින් ගලවා ගැනීමටත්
    ඒ සඳහා යොමු වීම වලක්වාලීමටත්
    වහාම වැඩි නොකළ සැර අඩු බියර් මිල ඉහළ දමන ලෙසට
    මුදල් ඇමතිවරයාට ගරු ජනපති තුමන් විසින් උපදෙස් දී ඇත

    :lol::lol::lol:

    මරු excuse එක..:lol::lol:

    කිතුලට ගිය එකාටත් කියන්න දෙයක් තියෙනවලුනේ. :lol::lol::rofl:

    මීට අවුරුදු 2කට විතර කලින්, මගේ යාලු ෆිට් එකක් වෙන කෙල්ලෙක් මට කියලා බියර් කෑන් 3ක් ගෙන්නගෙන තියෙනවා, ඔෆිස් එකේ යාලුවො දෙන්නෙක් වීක් එන්ඩ් එකේ එයාගේ ගෙදර එනවා කියලා.

    සිඟිති ආතල් තමා. ඒත් අපි හිතනවට වඩා ලංකාවේ ගෑනු බොනවා බන්. බියර් විතරක් නෙවෙයි, සැර ජාති ගන්න අය සෑහෙන්න ඉන්නවා.
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අද කාලේ කොහෙද බං ගෑණු සැර අඩු බියර් බොන්නේ..අපේ වෙඩින් එකක් තිබ්බා.එකට ආපු ගෑණු බිව්වේ අරක්කු.බියර් බිව්වට උන්ට වදින්නේ නැහැලු.:lol:හිටං දන්න බම්බුව.මිනිහා ඉන්නේ තාම එක්දාස් අටසිය ගණන් වල.:lol::lol:

    :lol::lol::lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    කිතුලට ගිය එකාටත් කියන්න දෙයක් තියෙනවලුනේ. :lol::lol::rofl:

    මීට අවුරුදු 2කට විතර කලින්, මගේ යාලු ෆිට් එකක් වෙන කෙල්ලෙක් මට කියලා බියර් කෑන් 3ක් ගෙන්නගෙන තියෙනවා, ඔෆිස් එකේ යාලුවො දෙන්නෙක් වීක් එන්ඩ් එකේ එයාගේ ගෙදර එනවා කියලා.

    සිඟිති ආතල් තමා. ඒත් අපි හිතනවට වඩා ලංකාවේ ගෑනු බොනවා බන්. බියර් විතරක් නෙවෙයි, සැර ජාති ගන්න අය සෑහෙන්න ඉන්නවා.

    ඉන්නවා බං..මම ඇස් දෙකින් දැක්කා වෙඩින් එකෙදී..කෙල්ලෝ ගෑණු ඔක්කොම එක මේසේ තියාගෙන අරක්කු බිව්වේ..බීලා බීලා වැදිලා නැටුවා පට්ට නැටිල්ලක්.සාරි කැලේ..:rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ඉන්නවා බං..මම ඇස් දෙකින් දැක්කා වෙඩින් එකෙදී..කෙල්ලෝ ගෑණු ඔක්කොම එක මේසේ තියාගෙන අරක්කු බිව්වේ..බීලා බීලා වැදිලා නැටුවා පට්ට නැටිල්ලක්.සාරි කැලේ..:rofl:

    ලංකාවේ ගෑනුන්ට ගිය කලක්.
     
    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    :yes:
    කිතුලට ගිය එකාටත් කියන්න දෙයක් තියෙනවලුනේ. :lol::lol::rofl:

    මීට අවුරුදු 2කට විතර කලින්, මගේ යාලු ෆිට් එකක් වෙන කෙල්ලෙක් මට කියලා බියර් කෑන් 3ක් ගෙන්නගෙන තියෙනවා, ඔෆිස් එකේ යාලුවො දෙන්නෙක් වීක් එන්ඩ් එකේ එයාගේ ගෙදර එනවා කියලා.

    සිඟිති ආතල් තමා. ඒත් අපි හිතනවට වඩා ලංකාවේ ගෑනු බොනවා බන්. බියර් විතරක් නෙවෙයි, සැර ජාති ගන්න අය සෑහෙන්න ඉන්නවා.
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland

    අවුලක් නෑ....කුඩු මිල වැඩි කරල නෑ නේ හිටං:P....

    තූ පත්තෑයා:growl::growl:

    දැං ඉතින් හවසට හවසට ලාම්පුතෙල් පාරක් තමයි ගහන්න වෙන්නේ...:(
    ඒක අඩු කලා නොවැ

    :lol::lol::lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කාන්තාවන් මත්පැන් උවදුරින් ගලවා ගැනීමටත්
    ඒ සඳහා යොමු වීම වලක්වාලීමටත්
    වහාම වැඩි නොකළ සැර අඩු බියර් මිල ඉහළ දමන ලෙසට
    මුදල් ඇමතිවරයාට ගරු ජනපති තුමන් විසින් උපදෙස් දී ඇත

    :lol::lol::lol:

    මරු excuse එක..:lol::lol:

    :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    කාන්තාවන් මත්පැන් උවදුරින් ගලවා ගැනීමටත්
    ඒ සඳහා යොමු වීම වලක්වාලීමටත්
    වහාම වැඩි නොකළ සැර අඩු බියර් මිල ඉහළ දමන ලෙසට
    මුදල් ඇමතිවරයාට ගරු ජනපති තුමන් විසින් උපදෙස් දී ඇත

    :lol::lol::lol:

    මරු excuse එක..:lol::lol:

    :lol: :lol: හැම බාර් එකකම බියර් ගන්න ගෑනු පෝලිමේ ඉන්න නිසා වෙන්න ඈති....... :lol: