බියර් සිගරට් අරක්කු උඩට

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:yes::yes::yes::yes::yes::yes:
සිගරට් නම් බොන්නෙ නැ මම. ඒත් පානය නම් ගන්නවා. උබ කිව්වා වගේ බොන එකාට මිල ප්‍රශ්නයක් නැ. ඔකෙන් වෙන්නේ දුප්පත් එකා කසිප්පුම ගහලා කසිප්පු මුදලාලිලා පොසත් වෙන එක.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මාත් දැක්කා බං පට්ට ගාණකින් වැඩි කරල තියෙන්නෙ.. බියර් එකක් රුපියල් හැට ගාණකින්ද කොහෙද.. අරක්කු රුපියල් එකසිය ගාණකින්ද කොහෙද.. පිටරටින් ගේන එව්වත් හම්බානෙක වැඩි කරලා..

    උන් නම් කියන්නෙ අරක්කු සිගරට් පාවිච්චිය අඩු කරන්නයි ඕව කරන්නෙ කියලනේ.. පට්ට පල් බොරු.. බොන එකා කීය උනත් බොනවා.. ඕවා ඉතිං ආණ්ඩුවෙ ලාබ ප්‍රයෝජන සඳහා කරන වැඩ.. නැත්තං උන්ට ඕවා නවත්තල දාන්න පුළුවන් නේහ්.. ඔච්චරම රටේ තරුණ පරපුර ගැන ඇම්මක් තියෙනවා නම්..:lol: