අඩු කුලේ උන් බදින්න එපා, අඩු කුලේ ගති එනවා ඉස්මතු වෙලා, තව එකට අඩු කුලේ නෑදෑයෝ එකතු උනහම මරු.ලස්සන පස්සේ වැඩක් නෑ කියන්නේ එතකොට .
ඇයි බන් කුලේ බලන්නේ . එකක උබ කිව්වා catogery කුලයක් තිබුනා . මොකද්ද එකෙන් ඇති වැඩේ
එක්කෙනෙක්ගේ තිබ්බානිකට ලග ලපයක් තියෙනවා ද කියලා
![]()

අර hollywood කෙල්ලොදගෑණු දැරිවියෙක් නම් හිමීට කතා කරන්න ඕන.මගේ එක්කෙනා නම් එහෙමයි. කණට කොදුරනවා වගේ එයා කතා කරන්න ගත්තම. කෑගැහිලි නෑ, කච කච සද්ද නෑ.
![]()
Puka sududa kiyla mnnm mulinma balanne
කියන දෙයක් විස්තර ඇතුව කියපන්කොමේක තමයි ඇත්ත
දැන්නම් මොකට බැන්දද කියල හිතිල තියෙන්නෙ
හැමෝම එහෙමද ඒ විදියේ අයඅඩු කුලේ උන් බදින්න එපා, අඩු කුලේ ගති එනවා ඉස්මතු වෙලා, තව එකට අඩු කුලේ නෑදෑයෝ එකතු උනහම මරු.
දෙකේම හොනදනම්
බෑදලා අවුරුද්දක් දෙකක් යනකොට තමා එන්ජිමේ සද්ද එන්නේගෑණු දැරිවියෙක් නම් හිමීට කතා කරන්න ඕන.මගේ එක්කෙනා නම් එහෙමයි. කණට කොදුරනවා වගේ එයා කතා කරන්න ගත්තම. කෑගැහිලි නෑ, කච කච සද්ද නෑ.
![]()
ඔයා ඇත්තටම ආස කරන දේවල් වලට (වල් කම් ඇතුලුව) මැච්වෙන කෙනෙක් එක්ක friendship එකක් පටන් ගන්න. ඊට පස්සෙ ටිකක් ආශ්‍රය කරනකොට තේරෙනවා affair එකකට හොදද නැද්ද කියලා. එකපාරට affair start කරාම තමයි ඔය ඔක්කොම අවුල්.මොනවද බලන්න ඕනේ.
ආශ්‍රය කර කර බලන්න ගියාම දෙගොල්ලොන්ගේම හිත රිදෙනවා . මම දැනට 2 ක් ආශ්‍රය කරා එකක් ඉවර වෙද්දී එකක් වගේ .හැබැයි අවසානේ එච්චර සතුටුදායක නෑ . මට කෙසේ වෙතත් එයාල ටිකක් රිදුනා මට වඩා . ඔය ඔක්කොම කිසි දෙයක් හොයන්නේ නැතුව සෙට් වෙලා .
ගෑණු දැරිවියෙක් නම් හිමීට කතා කරන්න ඕන.මගේ එක්කෙනා නම් එහෙමයි. කණට කොදුරනවා වගේ එයා කතා කරන්න ගත්තම. කෑගැහිලි නෑ, කච කච සද්ද නෑ.
![]()

අපිට මොන හොලිවුඩ් කෙල්ලො ද මහත්තයො.අර hollywood කෙල්ලොද
මොනවද බලන්න ඕනේ.
ආශ්‍රය කර කර බලන්න ගියාම දෙගොල්ලොන්ගේම හිත රිදෙනවා . මම දැනට 2 ක් ආශ්‍රය කරා එකක් ඉවර වෙද්දී එකක් වගේ .හැබැයි අවසානේ එච්චර සතුටුදායක නෑ . මට කෙසේ වෙතත් එයාල ටිකක් රිදුනා මට වඩා . ඔය ඔක්කොම කිසි දෙයක් හොයන්නේ නැතුව සෙට් වෙලා .
මේක ගැන මට හිතෙන්නෙම නැනේ love කරන්න ගද්දිSexually compatible
mage kalin ekath ehemai kochchara katha kalath ahan inna Puluwan athi wenne na . but dan nam kawuruth ne thniyen inne..ගෑණු දැරිවියෙක් නම් හිමීට කතා කරන්න ඕන.මගේ එක්කෙනා නම් එහෙමයි. කණට කොදුරනවා වගේ එයා කතා කරන්න ගත්තම. කෑගැහිලි නෑ, කච කච සද්ද නෑ.
![]()
ලස්සන පස්සේ වැඩක් නෑ කියන්නේ එතකොට .
ඇයි බන් කුලේ බලන්නේ . එකක උබ කිව්වා catogery කුලයක් තිබුනා . මොකද්ද එකෙන් ඇති වැඩේ
