බිරිඳක් විදියට කෙල්ලෙක් තෝර ගද්දි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය මොක බැන්දත් වැඩිම අවුරුද්දයි..ඊට පස්සේ බිරිදට කෙසේ වෙතත් උබට තමා රිදෙන්නේ..:lol:
    ඒකනම් ඇත්ත, ඕක තරමකට හරි අඩුවෙනවා ඒකිට හොද රස්සාවක් හරි ලොකු දෑවැද්දක් හරි තියෙනවනම්
     
    • Like
    Reactions: abhilanka

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    ලස්සන පස්සේ වැඩක් නෑ කියන්නේ එතකොට .

    ඇයි බන් කුලේ බලන්නේ . එකක උබ කිව්වා catogery කුලයක් තිබුනා . මොකද්ද එකෙන් ඇති වැඩේ
    අඩු කුලේ උන් බදින්න එපා, අඩු කුලේ ගති එනවා ඉස්මතු වෙලා, තව එකට අඩු කුලේ නෑදෑයෝ එකතු උනහම මරු.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    නිකට ලග ලපයක් තියෙනවා ද කියලා

    Shalani-Tharaka-Images6.jpg
    එක්කෙනෙක්ගේ තිබ්බා :D
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    ගෑණු දැරිවියෙක් නම් හිමීට කතා කරන්න ඕන. :yes: මගේ එක්කෙනා නම් එහෙමයි. කණට කොදුරනවා වගේ එයා කතා කරන්න ගත්තම. කෑගැහිලි නෑ, කච කච සද්ද නෑ.:love:
    අර hollywood කෙල්ලොද
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    මේක තමයි ඇත්ත
    දැන්නම් මොකට බැන්දද කියල හිතිල තියෙන්නෙ
    කියන දෙයක් විස්තර ඇතුව කියපන්කො

    අඩු කුලේ උන් බදින්න එපා, අඩු කුලේ ගති එනවා ඉස්මතු වෙලා, තව එකට අඩු කුලේ නෑදෑයෝ එකතු උනහම මරු.
    හැමෝම එහෙමද ඒ විදියේ අය
    ------ Post added on Jul 29, 2023 at 8:30 PM

    දෙකේම හොනදනම්
    ------ Post added on Jul 29, 2023 at 8:31 PM
     
    • Like
    Reactions: Gwynbleidd

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගෑණු දැරිවියෙක් නම් හිමීට කතා කරන්න ඕන. :yes: මගේ එක්කෙනා නම් එහෙමයි. කණට කොදුරනවා වගේ එයා කතා කරන්න ගත්තම. කෑගැහිලි නෑ, කච කච සද්ද නෑ.:love:
    බෑදලා අවුරුද්දක් දෙකක් යනකොට තමා එන්ජිමේ සද්ද එන්නේ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මොනවද බලන්න ඕනේ.
    ආශ්‍රය කර කර බලන්න ගියාම දෙගොල්ලොන්ගේම හිත රිදෙනවා . මම දැනට 2 ක් ආශ්‍රය කරා එකක් ඉවර වෙද්දී එකක් වගේ .හැබැයි අවසානේ එච්චර සතුටුදායක නෑ . මට කෙසේ වෙතත් එයාල ටිකක් රිදුනා මට වඩා . ඔය ඔක්කොම කිසි දෙයක් හොයන්නේ නැතුව සෙට් වෙලා .
    ඔයා ඇත්තටම ආස කරන දේවල් වලට (වල් කම් ඇතුලුව) මැච්වෙන කෙනෙක් එක්ක friendship එකක් පටන් ගන්න. ඊට පස්සෙ ටිකක් ආශ්‍රය කරනකොට තේරෙනවා affair එකකට හොදද නැද්ද කියලා. එකපාරට affair start කරාම තමයි ඔය ඔක්කොම අවුල්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    ගෑණු දැරිවියෙක් නම් හිමීට කතා කරන්න ඕන. :yes: මගේ එක්කෙනා නම් එහෙමයි. කණට කොදුරනවා වගේ එයා කතා කරන්න ගත්තම. කෑගැහිලි නෑ, කච කච සද්ද නෑ.:love:

    photo ekak danna balanna

    mama line karan inna kella nam kata tikak saddei eth eki monawa kivvath ape gedara ayata ganakwath ne. ape gedara aya monawa kivvath ekita ganakuth na. hari sok ban eka. :love:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,250
    113
    දෙහිවල
    මොනවද බලන්න ඕනේ.
    ආශ්‍රය කර කර බලන්න ගියාම දෙගොල්ලොන්ගේම හිත රිදෙනවා . මම දැනට 2 ක් ආශ්‍රය කරා එකක් ඉවර වෙද්දී එකක් වගේ .හැබැයි අවසානේ එච්චර සතුටුදායක නෑ . මට කෙසේ වෙතත් එයාල ටිකක් රිදුනා මට වඩා . ඔය ඔක්කොම කිසි දෙයක් හොයන්නේ නැතුව සෙට් වෙලා .

    දෙයක් කියන්නම්.. උබ දැන් 30ට ලන්කරලා හෝ වැඩීනම් ගොඩක් කල් යන්න දෙන්න එපා.. සෙට් වෙයන් ඉක්මනට..

    එකට මූව් වෙන්න පුලුවන්නම් එච්චරයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මොක බලලා තෝර ගත්තත් ටික කාලයක් යනකොට ඕවා වෙනස් වෙනවා.. පස්සේ ඕනේ වෙන්නේ වෙන දේවල්.. ඒ හින්දා නිකට ලග ලපය විතරක් බලපන්
     
    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,662
    7,018
    113
    United States
    ගෑණු දැරිවියෙක් නම් හිමීට කතා කරන්න ඕන. :yes: මගේ එක්කෙනා නම් එහෙමයි. කණට කොදුරනවා වගේ එයා කතා කරන්න ගත්තම. කෑගැහිලි නෑ, කච කච සද්ද නෑ.:love:
    mage kalin ekath ehemai kochchara katha kalath ahan inna Puluwan athi wenne na . but dan nam kawuruth ne thniyen inne..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    ලස්සන පස්සේ වැඩක් නෑ කියන්නේ එතකොට .

    ඇයි බන් කුලේ බලන්නේ . එකක උබ කිව්වා catogery කුලයක් තිබුනා . මොකද්ද එකෙන් ඇති වැඩේ

    kule nam awlak ne. a unata samahara kula wala gam pitin inna area thinawa. patta kujitha seen. unge vibe eka henama adu kule.
    ehema unge 5% wage hoda kello innawa anith un nam kujithai.