බිරිඳට විඳවන්න වූ කථාව..
එක් භික්ෂුවක් කැලේ විවේකයෙන් සිටිය දී නින්ද ගොස් මොහු සමඟ සිටි අනිත් පිිරිස කථා නො කොට අමතක වී ගිය හ. සවස අවදි වූ පසු වනයේ එක් දෙවියෙක් මිනිස් වෙසින් විත් උපස්ථාන කලා. ඒ අතර අසූචි හා මූත‍්‍රා ද ලේ සැරව ද අනුභව කරන පේ‍්‍රතියක් විත් දිව්‍ය පුත‍්‍රයාගෙන්, හිමියනි මට ආහාර දෙන්න, වස්ත‍්‍ර දෙන්න යැ යි ඉල්ලයි. ඇයට දෙන දුහුල් දිව්‍ය සළු ද ලෝහ බවට පත්වෙත්. මෙය දුටු භික්ෂුව දෙව්පුත්ගෙන් විස්තර ඇසී ය. ඇය මනුලොව දී තමාගේ බිරිඳ බවද තමා දන්දෙන විට ඇය ලෝභයෙන් මසුරු බවින් මෙසේ ආක්‍රෝෂ කළ බව ද කිවේ ය. එනම් ”මේ දානය තොපට පරලොවදී අසූචි ද මූත‍්‍ර ද සැරව ද වේවා, මේ දෙන වස්ත‍්‍ර තොපට ලෝහ වස්ත‍්‍ර වේවා” කියා ය. තමා දන් දී දෙව් විමනක් ලද බවද බිරිඳ දන් දෙන ඔහුට මසුරුව ශාප කොට මෙසේ පේ‍්‍රතියක් වී ඉපදී ඇති බවද දෙව්පුත් පැවසුවේ ය.
(මහාපේසකාර පේ‍්‍රත වස්තූව)
මේ නිසා කිසිවිටක දානාදී පින්කම් පහත් කොට කතා කරන්න එපා. හැකිතාක් පින් අනුමෝදන් වන්න.
තවත් කෙනෙක්ට කියවන්නට අවකාශය ඇති කර යන්න..

හැබැයි ඒ මම නෙවේ. එහෙම කියලා මම උඹට රේප් දෙන්නේ නෑ. කවුද කියන ඒක admin ගෙන් අහලා දැන ගනින්.