බිරිඳ_සැමියා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සැමියෙක් වීම එතරම් අපහසු නැත. කලයුත්තේ ඔබේ තෝරාගැනීම ඉවසීමෙන් සහ ප්‍රවේශමෙන් කිරීමයි. ඔබ පුළුං බඳු නං ගිණි පෙට්ටියක් ආවාහ කර නොගන්න. ඔබ විවාහ වන්නේ ජීවිත කාලය පුරාම දැවි දැවී සිටින්නට නොවේ. නරක ගැහැණු කොහෙත් නැත. ඇත්තේ නොගැළපෙන ගැහැණු පමණි.
 

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    උඹේ ආගමට අනුව කීපදෙනෙක් බැඳගන්න පුළුවන් නිසා උඹට ඕක ලොකු ප්‍රශ්නය ක් නෙමෙයි බං....