සැමියෙක් වීම එතරම් අපහසු නැත. කලයුත්තේ ඔබේ තෝරාගැනීම ඉවසීමෙන් සහ ප්රවේශමෙන් කිරීමයි. ඔබ පුළුං බඳු නං ගිණි පෙට්ටියක් ආවාහ කර නොගන්න. ඔබ විවාහ වන්නේ ජීවිත කාලය පුරාම දැවි දැවී සිටින්නට නොවේ. නරක ගැහැණු කොහෙත් නැත. ඇත්තේ නොගැළපෙන ගැහැණු පමණි.