බිල්ගේට්ස්ගේ_දුව
මේ ටිකක් විරල ගනයේ චයාරූපයක් . මේ ඉන්නේ බිල්ගේට්ස් ගේ දුව වන Jennifer . මේ ඉන්නේ ජෙනිෆර් ගේ ප්‍රේමවන්තයා ඊජිප්තු මුස්ලිම් ජාතිකයෙක් වන Nayel Nassar.
ඇත්තටම පහුගිය වසර 10 පුරාවටම බිල්ගේට්ස් ගේ දුව යැයි වැරදියට වටහා ගත් වෙනත් නිරුපන ශිල්පිනියකගේ චයරූපයක් අන්තර්ජාලය හරහා පැතිර ගියා. සාමාන්‍යයෙන් බිල්ගේට්ස් ගේ දුවගේ චායාරූප සහ තොරතුරු ඉතා විරලව තමයි අන්තර්ජාලයේ පැවතුනේ.

Last edited:

dead