බිල් මාමා ගැන නොදත් දේ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බිල් කාරයට දැං ඕන සමාජයේ ලෝකයේ පිලිගැනීම, තමන්ව දෙයියෙකු සේ ලෝකය දකිනවට මිනිහ කැමතියි
    මනුෂ්‍ය අවශ්‍යතාවයන් කියපුහම ඒක ධුරාවලියක්. හැම දේකින්ම තෘප්තිමත් වෙච්ච මිනිහට අන්තිම ඇති වෙන අවශ්‍යතාවය ඕක තමා.

    Maslows-Hierarchy-of-Needs.jpg

    එහෙම හරි සමාජයට වැඩක් කරනව නම් මොන තරම් දෙයක්ද බං. අපේ රටේ සල්ලි තියන මිනිහෙක් සමාජයට වැඩක් කරොත් කරන්නේ ඡන්දය ගැනීමේ අපේක්ෂාවෙන් තමයි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    16-the_life_of_billionaire_bill_gates.jpg


    වටිනා ලිපියක්. මේ වගේ එකකට නොදෙන රෙප් වෙන මොකට දෙන්නනද.
    :) Thanks Bro
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    :)
    ඔන්න මිනිස්සු!!
    :yes::):)
    :)
    මාමිට දුවක් ඉන්නවනේ දුව
    ගැන නෑනේ අපි නම් උනන්දු ඒ කාරණේට ඩෝ :rofl:
    දැව බැන්දොත් නම් ගොඩම තමයි. ඔන්න උඹ පුලුවන් නම් සෙට් කර ගනිං :lol: