බිල ගෙවන්නේ කොහොමද paygo එකින්?

saja

Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    බිල ගෙවන්නේ කොහොමද paygo එකින්?

    light බිල ගෙවන්නේ කොහොමද https://www.paygo.lk/Home/Pay එකින් එකේ option 2 තියේ LECO , CEB කියල මොකක්ද select කරන්න ඕනේ? :confused:

    ලොකු උදව්වක්

    මගේ debit card එක online banking active නැ :sorry:

    support එකක් දෙන්න please
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    thanks for reply , You must spread some Reputation around before giving it to SadSandun again. :sorry:

    I'm using the mobile app , same screen for both, asking the account number thats all.

    Due to curfew trying my best to stay at home

    Follow the instructions. Or go to ATM and you will be able to do for most banks
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    light බිල ගෙවන්නේ කොහොමද https://www.paygo.lk/Home/Pay එකින් එකේ option 2 තියේ LECO , CEB කියල මොකක්ද select කරන්න ඕනේ? :confused:

    ලොකු උදව්වක්

    මගේ debit card එක online banking active නැ :sorry:

    support එකක් දෙන්න please

    ලයිට් බිල බලපිය CEB ද කියල ? එහෙනම් https://www.ceb.lk/instant-pay/en
    ඕකෙන් ගෙවන්න කොමිසන් එක අඩුයි ...නේ.....වාසි වාසි
     
    • Like
    Reactions: saja

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    සම්පත් විශ්ව එකෙන් CEB, Water Board බිල් ගෙවපු අය ඉන්නවද? Risk එකක් නැද්ද? වඩා හොඳ එහෙමද නැත්තන් උන්ගේ site credit card payment එක කරන එකද?
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    මම නම් හරියට දන්නේ නැ , කව්රුහරි support එකක් දෙන්න please

    සම්පත් විශ්ව එකෙන් CEB, Water Board බිල් ගෙවපු අය ඉන්නවද? Risk එකක් නැද්ද? වඩා හොඳ එහෙමද නැත්තන් උන්ගේ site credit card payment එක කරන එකද?
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මම නම් හරියට දන්නේ නැ , කව්රුහරි support එකක් දෙන්න please

    මේ thread එක follow කරන්න මචන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1935498