අනේ උදව්,LECO bill එක sampathvishwa එකෙන් කොහොමද ගෙවන්නේ?

saja

Well-known member
  • Jan 8, 2007
    16,217
    2
    10,811
    113
    Home Sweet Home
    LECO bill එක sampathvishwa එකෙන් කොහොමද බන් ගෙවන්නේ ?, support එකක් දෙන්න please :sorry:

    step by step support එකක් දෙන්න please

    අනේ 5000/- හෙට ගෙව්වේ නැත්නම් කපනවලු, Work from home හමාරයි.

    credit card නැ බන් ,හන්දියේ Pay Go machine එක 500/- කොළ විතරයි detect කරන්නේ එකත් හරි යන්නේ නැ මේ වෙලාවේ :(
     
    • Like
    • Wow
    Reactions: NRTG and PHBhagya

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    සෙලාන් බැංකුවක් තියෙනවනම් ගිහිල්ලා ගෙවන්න පුළුවන්
     
    • Like
    • Love
    Reactions: NRTG and saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,217
    2
    10,811
    113
    Home Sweet Home
    thank you,

    Billing Month(YYYYMM) එක දාන්න ඕනේ කොහොමද ?

    අන්තිමට ආව බිල ආවේ ජුනි 12 .

    එකේ මැයි 12- ඉදන් ජුනි 12 වෙනකම් ඔක්කොම ඒවා, පරණ ගෙවපු නැති ඔකොම තියේ

    support එකක් දෙන්න please

    Follow this. Select Electricity in your case.

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,083
    1
    11,103
    113
    thank you,

    Billing Month(YYYYMM) එක දාන්න ඕනේ කොහොමද ?

    අන්තිමට ආව බිල ආවේ ජුනි 12 .

    එකේ මැයි 12- ඉදන් ජුනි 12 වෙනකම් ඔක්කොම ඒවා, පරණ ගෙවපු නැති ඔකොම තියේ

    support එකක් දෙන්න please
    As Long as you entered the Correct LECO account number, your payment will hit to your LECO account.
     
    • Love
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,217
    2
    10,811
    113
    Home Sweet Home
    thank you reply ekata,
    heta ude office wada ne banz, ape unta kiyyta yanne denne na , skype online innama one wada karana welawe

    මේ දවස් වල කරන්ට් කපන්න එනවද ? ane manda awoth kela wenawa :(

    හෙට බැංකු ඇරියම උදේම ගෙවන්න.
    මේ දවස් වල කරන්ට් කපන්න එනවද
     
    • Sad
    Reactions: PHBhagya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,463
    100,511
    113
    thank you,

    Billing Month(YYYYMM) එක දාන්න ඕනේ කොහොමද ?

    අන්තිමට ආව බිල ආවේ ජුනි 12 .

    එකේ මැයි 12- ඉදන් ජුනි 12 වෙනකම් ඔක්කොම ඒවා, පරණ ගෙවපු නැති ඔකොම තියේ

    support එකක් දෙන්න please

    ඒව ඔය ලාස්ට් බිල් එකේ දිනේ දාන්න. ඕවට වඩා අකවුන්ට් එකයි නේම් එකයි වැදගත්. ඒව හරි නන් ඔයාගෙ බැලන්ස් එකෙන් අඩු වෙනව.
     
    • Love
    Reactions: saja

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,299
    10,589
    113
    thank you,

    Billing Month(YYYYMM) එක දාන්න ඕනේ කොහොමද ?

    අන්තිමට ආව බිල ආවේ ජුනි 12 .

    එකේ මැයි 12- ඉදන් ජුනි 12 වෙනකම් ඔක්කොම ඒවා, පරණ ගෙවපු නැති ඔකොම තියේ

    support එකක් දෙන්න please
    antimata gewana total bill eke month eka dpn..okkma ekatuwela enne eke
     
    • Love
    Reactions: saja

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,183
    34,792
    113
    LECO.jpg

    ඔය තියෙන්නේ බං LECO
     
    • Love
    • Like
    Reactions: saja and Thilantdm

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,720
    771
    113
    88
    ඔය ඇප් එක හරියට වැඩ කරන්නෙ නෑ.. පට්ටම චාටර්.. උබද හැදුවෙ :p
     
    • Love
    Reactions: saja

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Dan bill eka genawa vidiya dana gaththa ne.
    Oyata payment eka hariyata confirm unada kiyala dana ganna puluwan CEB App eken.

    download karala naththam meken ganna.
    https://play.google.com/store/apps/details?id=com.ceb.lk.cebcare

    App eka install karala, eke "Electricity Accounts" gihin oyage gedara account eka add kara ganna.
    Add unata passe oyata penevi "Payments" kiyala tab ekak. eka click karala bala ganna puluwan.

    Payment ekak karapu gaman "Yet to be confirmed" kiyala watila thiyevi.
    Ita dawasakata vithara passe completed wevi.

    Anithima payments 4k wenakan bala ganna puluwan. Oyage bill tika bala gannath puluwan.

    Menna leco app eka.
    https://play.google.com/store/apps/details?id=com.inovaitsys.mylecoapp

    Udavawak wevi kiyala hithanawa.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,217
    2
    10,811
    113
    Home Sweet Home
    Ow ban ape kattiye kiwwa

    Mama podi ganak gewwa 11.50am thama update na leco app eken

    Barima unoth ezcash karanawa thawa podi ganak heta ( ada kada wahala)

    eth bari nam boc bank ekata yanawa
    View attachment 131663
    ඔය තියෙන්නේ බං LECO

    apo na
    ඔය ඇප් එක හරියට වැඩ කරන්නෙ නෑ.. පට්ටම චාටර්.. උබද හැදුවෙ :p
    ------ Post added on Jun 20, 2021 at 2:33 PM

    Ow app eke damma, thanks
    Dan bill eka genawa vidiya dana gaththa ne.
    Oyata payment eka hariyata confirm unada kiyala dana ganna puluwan CEB App eken.

    download karala naththam meken ganna.
    https://play.google.com/store/apps/details?id=com.ceb.lk.cebcare

    App eka install karala, eke "Electricity Accounts" gihin oyage gedara account eka add kara ganna.
    Add unata passe oyata penevi "Payments" kiyala tab ekak. eka click karala bala ganna puluwan.

    Payment ekak karapu gaman "Yet to be confirmed" kiyala watila thiyevi.
    Ita dawasakata vithara passe completed wevi.

    Anithima payments 4k wenakan bala ganna puluwan. Oyage bill tika bala gannath puluwan.

    Menna leco app eka.
    https://play.google.com/store/apps/details?id=com.inovaitsys.mylecoapp

    Udavawak wevi kiyala hithanawa.
    ------ Post added on Jun 20, 2021 at 2:34 PM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,838
    15,225
    113
    CEB Care app eken thama mama nam first wave kaale indanma gewwe. Thama nam kelawela naha.
    Water bill ekath NWSDB app eke gewanawa. Ekath patta.
     
    • Love
    Reactions: saja