එක සැරයක් යාලුවෝ එක්ක සුපිරියටම සෙට් වෙලා, නාන්න බීලා ගෙදර ඇවිත් එහෙම්ම නිදාගත්තා...උදේ පාන්දර කබරයා සීන් එකක් ඇවිත් ඩෝන් ගාලා වත්ත පිටිපස්සට ගිහින් දාලා ඇවිත් ආයේ නිදාගත්තා කාටවත් නොදැනෙන්න...
ඊට පස්සේ නම් කබා සෙට් වෙලා නෑ...
හොඳම ආතල් එක අපි ඔෆිස් සෙට් එකක් දිය ඇල්ලක් වගේ ප්ලේස් එකක් යට බොන්න සෙට් වෙලා එකෙක් ගැහුවා කුඩු පට්ටම් වෙන්න.. වතුරේ හිටියේ...අරෑට සිහිය නෑ...පස්සේ ගල් අස්සෙන් අරහෙන් මෙහෙන් රිංගලා ගිහින් අසල්වැසි ගේකින් භූමිතෙල්, දෙහි කෝපි අරන් ඇවිත් ඌට ගෑවා...ඒත් සිහියක් නෑ...ඒ අස්සේ ඒ යකා කබා දාලා, වතුරෙම..කැරි ගෝතයෙක්..

අනිත් පැත්තෙන් කුඩැල්ලෝ විමානේ...
දැන් මූව කන්දක් වගේ එක උඩට උස්සන් යන්න ඕන බස් එකට දාගන්නත්...කූඩැල්ලෝ නාගෙන තනකොලයි, ගසුයි අස්සේ මූව උස්සන් එන්න යනකොට මූ කියනවා මූට බොකක් දාන්න ඕන කියලා ඒ ගමන
මොන බොකද කියලා ගෝතයව උස්සන් ඇවිත් ෂීට් එකකුත් පොරවලා බස් එකේ ඉස්සරහ සීට් පේලියක නිදියෙව්වා...බස් එක ස්ටාර්ට් කරලා ටික දුරයි ගියේ ඔන්න එනවා කැරි ගූ ගඳක්..
මේ පකයා නින්දෙන් වෙරි මර ගාතේ බස් එක ඇතුලේ රීලා කියපන්කෝ ..හම්මෝ...එපා වුනා යකෝ...කෙල්ලොත් ඉන්නවා ඒ මදිවට බස් එකේ...අපිත් බීලා, සමහර උන් නිදි...
කැරිම දුකක් වින්දේ

අම්බෝ ඒ වගේ උන් එක්කනම් යන්න එපා...ගියත් බොන්නත් එපා... පිස්සු හුකන්නෙක් ඒ යකා...ඒක නම් අමතක නොවෙන ට්‍රිප් එකක් :