බිෂනේ කාලේ බිල්ලෝ..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Sahenna marunada meken. 60000k kiyala official ganakda?
    unofficial... එත් ඒ වගේ ගානක් මැරෙන්න ඇති.. හැට දාහට අමතරව 20000ක් හොයාගන්න නැ කියල කියන්නේ

    මේක නිව්ස් රිපෝර්ට් එකක්ද

    ඔව් international එකක්, මේ රිපෝටර් මහින්දගේ බොක්කක්.. මූ ඒ කලේ මහින්ද මරන්න හිටපු සින් එකකින් බේර ගත්තා කියල මහින්දම කියනවා,,
    ------ Post added on Jun 27, 2022 at 8:10 AM
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    88/89 අරගලය ඔච්චරට කෙලවෙන්න ලොකුම හේතුවක් උනේ JVP එකේ නියොගයක් දෙනවා හමුදා පොලිසි වල ඉන්න අයට එවගේන් අයින් වෙන්න නැත්නම් පවුලේ අයව මරනවා කියලා එකේදි UNP අණ්ඩුවේන් කරන්නේ අණ්ඩුවේ මැරයෝ දාලා තොරාගත් හමුදා පොලිසි අයගේ පවුල්වල අයව මරලා එක JVPපිටින් දාලා ( JVP එකනුත් එ කලේ හමුදා පොලිසි අයගේ පවුල් වල අයව මරලා තියනවා ) , ඊට පස්සේ අල්ලා ගන්න JVP කරයන්ට වද දේන්න පාවිච්චි කරලා තියෙන්නේ එ මැරුන පවුල් අයිති හමුදා පොලිසි අයට, එතකොට වෙනදේ හිතාගන්න පුලුවන්නේ... :):):):)

    මම JVP ගැන ලියපු Books,Newspaper articles වලින් තමා ඒ දේවල් දැනගත්තේ.. :yes: :yes:

    එක තැනක මම දැක්කා රොහණ විජේවීර පවා පිලිගත්තාලු එ හමුදා පොලිසි වල අයගේ පවුල් වල අය මරන්නා ගත්ත තිර්ණය එයලා කරපු ලොකු වැරද්දක් කියලා :baffled::baffled::baffled:
     
    ඔව් මේකත් එක හේතුවක් මිනිස්සු තාම jvp එකට අකමැති..
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    hmmm Namal thamai rata goda ganna inne jeppo mokkuda un billone hora thakkadi
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    අපේ අම්මල කියල තියෙනව බිල්ලො ගැන.
    පිස්සු හැදෙන කාලයක්. නිකන් පාරෙ යද්දි උල්වල ඔලු ගහල තියෙනවලු. ගගවල් අයිනෙ ඉන්න අය උදේ නැගිට්ට ගමන් කරන්නෙ ඉවුරට ගොඩ ගහල තියෙන මිනී තල්ලු කරල යවන එකලු. ඒවා ඇහෙද්දි හිතෙනව අපි කොච්චර පොඩි දේවල් ටිකක්ද මේ ලෝකෙ දැකල තියෙන්නෙ කියල.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    අර film එක හරියට බැලුවානම් ඔය jvp එක ගැන මවල තියන බැඩ් image එක නැති වෙනවා. විජේ විරගේ කතාව.
    අද වගේම තමා එදත් නූගතුන් අතරට ප්‍රශ්නය ගියා ගමන් වෙන්නේ වෙන දෙයක්. කොහොම සංවිධානය උනත් මිනිස්සු පාලනය කරන්න අමාරුයි. අදත් හැම කුණු ගොඩක්ම jvp එක පිටින් යනවා වගේ එදා උනේ ත් ඒ ටික
    විජේවීර එහෙමටම සුදු මිනිහෙක් නෙවෙයි කියල තමා කියන්නෙ. උබ කියන්නෙ ගින්නෙන් උපන් සීතල ගැන නන් ඒකෙ ඉදපු විජේවීරට වඩා සෑහෙන්න වෙනස් කෙනෙක් ඇත්ත කෙනා ගැන එයාව ආශ්‍රය කරපු දැන් ක්‍රියාකාරී දේශපාලනේ නැති අය කියන දේවල්.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    අලුත් භීෂණය වළලන්නේ කොහොමද යකො මේකෙන්.. පකක් කතා නොකර හිටපන්..
    Meke Samahara unta Thamange Pakshe Mokakhari waraddak penakota Henata Ridenawa. Don't care about them
    Danna un dannawa machan Uba mewa share karanne E kale wistara Anith ayata dana ganna kiyala.
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    ජවිපෙ අය හැදිල ඉන්නෙ පෙරාපු රත්රන් වලින්, එයාල හරිම හොදයි, මේ රට ගොඩ ගන්න පුලුවන් ඒ වගේ මිනිස්සුන්ට තමයි. 88/89 ප්‍රේමදාස තමයි අපේ පවුල් වල අයව මැරුවෙ, රටේ සම්පත් ගිනි තිව්වෙ,ජවිපෙ අය ඒකට එරෙහිව සටන් කරා. විජේවිර බැලුවෙ ඒ ගින්දර නිවන්න.මේ තරම් අපි ගැන ආදරයක් ! ප්‍රාදේශිය මට්ටමේ අය කියල හිටියෙ රනිල්ල. 2025 රටම දිනවන්න ජවිපෙ ඉන්න උගත්, බුද්ධිමත් ලොව පිලිගත් අය පත් කරන්න. මේ රට බේරා ගන්න තියන අවසන් වේලාවයි! 2000න් පසු ඉපදුන අය මේගැන තේරුම් ගන්න, මේ ඔයාලගෙ වෙලාව !
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ජේවපෙ කැරැල්ල ගැන හරියට දන්න එවුන් කවදාවත් ඒක ජේවිපෙ උඩට දාන්නේ නෑ.
    එදා සිද්දවෙච්චි අපරාදවලින් 90% කට වඩා කලේ රජයයි උන්ට හිතවාදි හැතිකරයයි.
    ඒ දවස්වල ගමේ පාඩුවේ හිටපු උගත් කොල්ලෙක් දැක්කම ඇහැට කණට ලස්සනට ඉන්න කෙල්ලෙක් දැක්කම උන්ට ජේවිපෙ ලේබල් ගහල උන්ව ඉස්සුවා. දූෂනය කලා. මැරුවා.
    මම දන්න එක කතාවක් තියෙනවා. ලස්සන කෙල්ලක් පාඩුවෙ හිටියා. රෑ හමුදාවෙන් කියල ගෙදරට ඇවිල්ලා ජේවිපෙ ලේබල් ගහල ඉස්සුවා. දවස් දෙකකට පස්සෙ කෙල්ලව ගේ ළගට ගෙනල්ල දානව.
    දවස් දෙකක් තිස්සෙ සෙට් එකක් එක දිගට මේකිව දූෂනය කරලා. අන්තිමට මේකිගෙ ඔලුව නරක් වුණා. කාලයක් ගියා. අන්තිමට කාමරේ දොරවල් ලොක් කරගෙන ගිනි තියාගෙන මැරුණා. ඔය වගේ කතා ඕන තරම්. වධකාගාරවලට අහිංසක උගත් කොල්ලො කෙල්ලේ කී දෙනෙක් පරලොව යැව්වද? අන්තිමට උගත් පරම්පරාවක් වද කරලම දැම්මා. අන්තිමට ඉතුරු වුණේ බයියොයි ටොයියොයි විතරයි. උන්ට මොළයක් නෑ. අචලතාපීයි. ගද සුවද දැනෙන්නේ නෑ. උන් හදපු ආණ්ඩුවල සැප තමයි අද අපි මේ විදින්නේ. ඡන්දයක් ළං වෙන කොට 88, 89 මතක් කරලා වැළලෙන්නේ ඒ අචලතාපි වේසිගෙ පුතාල. උන්ට ඕන මාරුවෙන් කොළ එකාගෙයි නිල් එකාගෙයි පයිය උරන්න. නැත්තං පුක දෙන්න.
    සූරියකනද්දෙ ඉස්කෝලෙ යන කෙල්ලන්ව යුනිෆෝම් එක පිටින් අරගෙන ගිහින් දවස් ගනන් තියාගෙන රේප් කරලා මැරුවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බිල්ලට අන්දන්න ගමේ ග්‍රාම සේවක වගේ අයව අරං යනවලු....

    අල්ලපු වත්තෙ වැට මායිමට ඇරගන්න එකා පාරෙ යනව දැක්කත්, බිල්ල ඔලුව වනනවලු...😥
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    විජේවීර එහෙමටම සුදු මිනිහෙක් නෙවෙයි කියල තමා කියන්නෙ. උබ කියන්නෙ ගින්නෙන් උපන් සීතල ගැන නන් ඒකෙ ඉදපු විජේවීරට වඩා සෑහෙන්න වෙනස් කෙනෙක් ඇත්ත කෙනා ගැන එයාව ආශ්‍රය කරපු දැන් ක්‍රියාකාරී දේශපාලනේ නැති අය කියන දේවල්.
    මම නම් කියන්නේ විජේවීර කියන හාදය සුදු ඇදගෙන ඉන්න ඕනේ නෑ. මේ අදකාලේ ඉන්න නපුංසකයෝ දැක්කම උන් එදා එහෙම කරපු ඒවාට පුදුම වෙන්න දේයක් නෑ. එකලේත් හිටියේ ඔයවගේ උන්ම තමා. මෙච්චර ඇරලත් තාමත් හොඳ කියලා හිතන ඉන්න උන්ගේ බෙල්ල අනිවා ගේට්ටුවේ තියන්නම තමා ඕනේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    Mata mathakai dawasak rathu irawage political program ekaka wijitha herathta billa kiwwa anith pette kaurihari
    ඒකත් එක්තරා තිත්ත ඇත්තක් තමයි

    ප්‍ර්‍රෙමෙගෙ ආණ්ඩුව මර්ධනය කොච්චර හොඳට කලාද කිව්වොත් 94 වෙනකොට ජේවීපී නමින් දේසපාලනේ කරන්න ඉතුරු වෙලා හිටියේ එක්කො පාවල දීපු උන්. නැත්නම් රට පැනල පණකෙන්ද බේරගත්ත උන්. අනිත් සේරම වගේ වාෂ්ප :yes:
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    බය වපුරා, රනිල් ගෝටා පාදඩ කල්ලියට බලය රැක ගැනීමට සහ මිනිසුන්ට අර්බුදය සාමාන්‍යකරනය කිරීමට දරන උත්සාහයක්.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    88/89 අරගලය ඔච්චරට කෙලවෙන්න ලොකුම හේතුවක් උනේ JVP එකේ නියොගයක් දෙනවා හමුදා පොලිසි වල ඉන්න අයට එවගේන් අයින් වෙන්න නැත්නම් පවුලේ අයව මරනවා කියලා එකේදි UNP අණ්ඩුවේන් කරන්නේ අණ්ඩුවේ මැරයෝ දාලා තොරාගත් හමුදා පොලිසි අයගේ පවුල්වල අයව මරලා එක JVPපිටින් දාලා ( JVP එකනුත් එ කලේ හමුදා පොලිසි අයගේ පවුල් වල අයව මරලා තියනවා ) , ඊට පස්සේ අල්ලා ගන්න JVP කරයන්ට වද දේන්න පාවිච්චි කරලා තියෙන්නේ එ මැරුන පවුල් අයිති හමුදා පොලිසි අයට, එතකොට වෙනදේ හිතාගන්න පුලුවන්නේ... :):):):)

    මම JVP ගැන ලියපු Books,Newspaper articles වලින් තමා ඒ දේවල් දැනගත්තේ.. :yes: :yes:

    එක තැනක මම දැක්කා රොහණ විජේවීර පවා පිලිගත්තාලු එ හමුදා පොලිසි වල අයගේ පවුල් වල අය මරන්නා ගත්ත තිර්ණය එයලා කරපු ලොකු වැරද්දක් කියලා :baffled::baffled::baffled:

    ප්‍රේමදාස උඩුගම්පොල කියන බිහිසුණු නිල ඝාතකය නිර්මාණය වෙන්නෙ ඒ තිගැස්සුන....ලේ තැවරුණ සමාජය අස්සෙන්..

    Capture2.jpg
    Rep added 24+. මේ ඝාතනය වුනේ ගාල්ල උළුවිටිකේ බද්දෙගම පාර අසල තියෙන ගෙදර. ඒ ගෙදර තාමත් තියෙනව ගාල්ල බද්දෙගම පාර අසල උළුවිටිකේ හරියේ. උඩුගම්පොල පවුලෙ ගම්පහ පැත්තෙන් පැවතුනාට ගොඩක් අය පදිංචි වෙලා හිටියෙ ඒ ගෙදර උඩුගම්පොලගෙ අම්මත් එක්ක. ඔය සිද්දිය වුන දවසෙ "උඹ අරූට කිරි දුන්නේ මේ දෙකෙන්ද කියල උඩුගම්පොලගෙ අම්මගෙ තන් දෙකත් කපල තියෙනවලු." පස්දෙනෙක් විතර මැරිල (උඩුගම්පොලගෙ අම්මයි අයියයි එයාගෙ පවුලයි) එක්කෙනෙක් බේරුන මට මතක විදියට. උඩුගම්පොලය ගොඩක්ම ෆෝම් වුනේ මේ සිද්ධියෙන් පස්සෙ තමයි...
     
    • Like
    Reactions: Kalegana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    මම නම් කියන්නේ විජේවීර කියන හාදය සුදු ඇදගෙන ඉන්න ඕනේ නෑ. මේ අදකාලේ ඉන්න නපුංසකයෝ දැක්කම උන් එදා එහෙම කරපු ඒවාට පුදුම වෙන්න දේයක් නෑ. එකලේත් හිටියේ ඔයවගේ උන්ම තමා. මෙච්චර ඇරලත් තාමත් හොඳ කියලා හිතන ඉන්න උන්ගේ බෙල්ල අනිවා ගේට්ටුවේ තියන්නම තමා ඕනේ.
    සුදු ඇදගෙන නැති එක වෙනයි සුදු ඇදගෙන හිටිය කියල ක්ලේම් කරන එක වෙනයි. මම කිව්වෙ ඒ බලන්න කියපු ෆිල්ම් එකේ චරිතෙ සහ ඇත්ත විජේවීර අතරෙ ලොකු වෙනසක් තියෙනව කියන එක.