බිස්කට් කල් පැන්නම අවුල්ද?

Assaxxin

Member
Nov 16, 2017
21
15
3
බිස්කට් කල් පැන්නම අවුල්ද? මං පොඩි කෑම කඩයක් කරනවා. කේක් තමා විශේෂයෙන් කරන්නේ. මේ දවස් වල බිස්කට් පට්ට අඩුයි. මම බැලුවේ කල් පැන්නාම ගානක් දීලා ලොට් එකක් ගන්න. මොකද මට බිස්කට් දාලා කෑම හදන්න පුළුවං. ඒ ඩෝ එකෙන් කෑම හැදුවොත් මට ලාබයි. ලොකු අවුලක් තියෙනවද කල් පැන්නම
 
  • Like
Reactions: noBody2k18

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කල් පැන්නම ලොකු අවුලක් තියෙනවද කියලා අහන්න ඕන උබෙන් කෑම අරගෙන යන උන්ගෙන් තමයි
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    බිස්කට් කල් පැන්නම අවුල්ද? මං පොඩි කෑම කඩයක් කරනවා. කේක් තමා විශේෂයෙන් කරන්නේ. මේ දවස් වල බිස්කට් පට්ට අඩුයි. මම බැලුවේ කල් පැන්නාම ගානක් දීලා ලොට් එකක් ගන්න. මොකද මට බිස්කට් දාලා කෑම හදන්න පුළුවං. ඒ ඩෝ එකෙන් කෑම හැදුවොත් මට ලාබයි. ලොකු අවුලක් තියෙනවද කල් පැන්නම
    හදන කෑම ඉස්සෙල්ලාම උඹ කාපන්, ඊට පස්සෙ දවස් දෙකක් බලල අවුලක් නැත්නම් තුන්වෙනි දවසෙ තීරණයක් ගනින්
     
    • Haha
    Reactions: Cypress and Ryan08

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ජරා වැඩ කරන්න එපා බන්..ලන්කාවේ බිස්කට් කියන්නේ හොදට තිබ්බත් වස...උබ ඒවා කල් ඉකුත් වෙනකම් ඉදලා කෑම හදන්න ගත්තම ඕවා පොඩි ලමයි වයසක උන් ලෙඩ්ඩු අනම් මනම් ඔක්කොම උන් කනවා..උබේ දරුවන්ට ඕවගේ විපාක විදියට පිලිකා එහෙම හැදුනම ඕවගේ ලාබේ උබට වියදම් වෙයි ඒවට බෙහෙත් කරන්න..