බිස්කට් පෑකට් PROBLEM!
මේ උඩ තියෙන බිස්කට් පෑකට් එකේ ඔරිජිනල් ඩේට් එක උඩින් ආයිත් ස්ටිකර් එකක් ගහලා අවුරුද්දක් පස්සට. නිකමට ගලවලා බැලුවම දැක්කෙ. මේ පල්ලෙහා තියෙන්නෙ ගලවලා බැලුවම තියෙන ගිය අවුරුද්දෙ ඩේට් එක..
මෙහෙම කරන්න පුලුවන්ද? ස්ටිකර් දෙකේ තියෙන්නේ වෙනස් ප්‍රොඩක්ට් කෝඩ් දෙකක්. මේක සාමාන්‍ය දෙයක්ද?
මේ ගැන දන්නෙ නැති නිසා දන්න කෙනෙක් දැනුවත් කරන්න

මූ චොක්ලට්,බිස්කට් ෆැක්ටේරියක් පටන් ගන්නද දන්නේ නැහැ හදන්නේ.

ehemada bun
දෙපැත්තක් තියෙනවා ඉතින්...