බිස්කට් පෑකට් PROBLEM!

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    බිස්කට් පෑකට් PROBLEM!

    v99GbRP.jpg

    මේ උඩ තියෙන බිස්කට් පෑකට් එකේ ඔරිජිනල් ඩේට් එක උඩින් ආයිත් ස්ටිකර් එකක් ගහලා අවුරුද්දක් පස්සට. නිකමට ගලවලා බැලුවම දැක්කෙ. මේ පල්ලෙහා තියෙන්නෙ ගලවලා බැලුවම තියෙන ගිය අවුරුද්දෙ ඩේට් එක..

    5x7jycr.jpg

    මෙහෙම කරන්න පුලුවන්ද? ස්ටිකර් දෙකේ තියෙන්නේ වෙනස් ප්‍රොඩක්ට් කෝඩ් දෙකක්. මේක සාමාන්ය දෙයක්ද? :rolleyes:

    මේ ගැන දන්නෙ නැති නිසා දන්න කෙනෙක් දැනුවත් කරන්න :confused:
     
    • Like
    Reactions: wccryanrox

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    v99GbRP.jpg

    මේ උඩ තියෙන බිස්කට් පෑකට් එකේ ඔරිජිනල් ඩේට් එක උඩින් ආයිත් ස්ටිකර් එකක් ගහලා අවුරුද්දක් පස්සට. නිකමට ගලවලා බැලුවම දැක්කෙ. මේ පල්ලෙහා තියෙන්නෙ ගලවලා බැලුවම තියෙන ගිය අවුරුද්දෙ ඩේට් එක..

    5x7jycr.jpg

    මෙහෙම කරන්න පුලුවන්ද? ස්ටිකර් දෙකේ තියෙන්නේ වෙනස් ප්‍රොඩක්ට් කෝඩ් දෙකක්. මේක සාමාන්ය දෙයක්ද? :rolleyes:

    මේ ගැන දන්නෙ නැති නිසා දන්න කෙනෙක් දැනුවත් කරන්න :confused:

    කලින් පුස්කාපු චොකලට් කෑවෙත් උබ නේද උබට මේ දවස්වල අහාර වලින් අපලයි කේන්දරය පරික්ෂා කර ගන්න:baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    podiyata karana business neh ban. 353 batch eka wenuwen print karapuwa wisi karalath bahane. e nisai 358 batch eka sticker gahala ohoma karanna aththe.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    කලින් පුස්කාපු චොකලට් කෑවෙත් උබ නේද උබට මේ දවස්වල අහාර වලින් අපලයි කේන්දරය පරික්ෂා කර ගන්න:baffled:

    :yes:මූ චොක්ලට්,බිස්කට් ෆැක්ටේරියක් පටන් ගන්නද දන්නේ නැහැ හදන්නේ.:D
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    :love:

    කලින් පුස්කාපු චොකලට් කෑවෙත් උබ නේද උබට මේ දවස්වල අහාර වලින් අපලයි කේන්දරය පරික්ෂා කර ගන්න:baffled:

    ow bun :rolleyes:

    podiyata karana business neh ban. 353 batch eka wenuwen print karapuwa wisi karalath bahane. e nisai 358 batch eka sticker gahala ohoma karanna aththe.

    mona podidda bun meka thama nittabuwe hodama supermarket eka :confused::confused: uba kiyanne ehema kiyalada

    :yes:මූ චොක්ලට්,බිස්කට් ෆැක්ටේරියක් පටන් ගන්නද දන්නේ නැහැ හදන්නේ.:D

    :sorry::sorry:

    Kalin hadapuwage sticker stock eka wadi athi ban.

    :eek: ehemada bun
     
    dinush.soft

    Member
    Jan 13, 2009
    5
    0
    0
    :oo: දෙපැත්තක් තියෙනවා ඉතින්...
    ස්ටිකර් වැඩිපුර ප්‍රින්ට් කරලා වෙන්න පුළුවන් නේ?
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    කොට නිහාල් බිස්කට් නේද? නිහාල් බිස්කට් නම් කන්නෙපා මචන් නිකන් දුන්නත් :D

    REP++
     
    • Like
    Reactions: tshirtZ

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    1. පරණ එකක් අපහු දීලා.
    or
    2. company එකෙන් අලුත් කොළ print කරන්න වියදම් කරන්නේ නැතුව පරණ ඉතුරු කොළ වල උඩින් අලවලා බෙදලා.
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    come back tshirtz...we are waiting for u in the chat group...

    enawa enawa idapalla

    බීඩීඑස්එම්
    :P:P

    :shocked::shocked:
    :shocked::shocked:

    :P

    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░

    :love:
    අඩේ මම ආසම බිස්කට් ජාතිය..:love:

    :love:

    Package cost eka control karaganna wenna puluwan.
    ehemath wenna puluwan neh :eek::eek:

    :oo: දෙපැත්තක් තියෙනවා ඉතින්...
    ස්ටිකර් වැඩිපුර ප්‍රින්ට් කරලා වෙන්න පුළුවන් නේ?

    matath hithuna bun ehema wen athi onna ohe kanawa:confused:

    කොට නිහාල් බිස්කට් නේද? නිහාල් බිස්කට් නම් කන්නෙපා මචන් නිකන් දුන්නත් :D
    REP++

    :confused::confused:

    1. පරණ එකක් අපහු දීලා.
    or
    2. company එකෙන් අලුත් කොළ print කරන්න වියදම් කරන්නේ නැතුව පරණ ඉතුරු කොළ වල උඩින් අලවලා බෙදලා.

    ow oya deken ekak... kamak na ona ohe kanawa bn :oo::oo: