බිස්නස් අයිඩියාස් | රත්තරං ගෙ ත්‍රෙඩ් එකෙ&#350

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    උබේ බිස්නස් කොහොමද?

    මමනම් හොදටම වැඩවලට හිරවෙලා ඉන්නේ මචන්..

    අර 4M40 (4M41:rolleyes:) දෙන දවසක මට pm එකක් දාපන් හොදේ
     
    Last edited:

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    mamath hoda investor kenekwa hoyanawa, 10-15lk wage invest karunna puluwan kenek innawanam PM1k danna,
    denatath podiyata meka karagena yanawa, thawa tekak improve kara gannai one,
    uba invest karana ganata hoda return 1k ganna puluwan
    hema deyakma proper wediyata karanawa,

    kemathi kenek innawanam PM1k danna

    Mokada wenne dan business eka? Investor kenek hamba unaada? :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    ගොඩක් වෙලාවට කරන පලවෙනි බිස්නස් එකම හරියන්නේ නෑ. .
    විවිද අයට විවිද බිස්නස් හරියන්නේ. .
    බිස්නස් එකක් හරි ගියත් ඒ බිස්නස් එක කරන ගමන් තව බිස්නස් අත්හදා බලන්න ඕනා. .
    බිස්නස් කීපයක් සාර්තක වුනොත් වරදින්නේ නෑනේ. .

    මම දන්න මිනිස්සු ඉන්නවා නොකරපු බිස්නස් එකක් නෑ සමහරු. .
    ගොඩක් බිස්නස් වර්ග අසාර්තක වුනත් එක තැනකදි බිස්නස් එකක් සාර්තක වෙනවා. .
    තමන්ට ගැලපෙනම දේ ලැබෙනකන් බිස්නස් මාරු කර කර බලන්න ඕනා. .
    ඒ අත්නොහරින උත්සහයට බිස්නස් එකක් හරියනවම තමයි. . හරියන්නෙත් හොදට හොයන්න පුලුවන් බිස්නස් එකක්. .

    මේකේ ඉන්නවා ජොබ් එකේ පඩියෙන් ජීවත් වෙන බිස්නස් කරන්න බය මිනිස්සු. .
    උන්ගේ එකම දේ පඩි ගන්නවා ඉතුරුවක් කරන්න කියලා බැOකුවේ දාලා පොලියක් ගන්නවා. .
    ඔච්චර තමයි පුලුවන්. .

    උන් කරන්නේ බිස්නස් කරන මිනිස්සුන්ව අදයිර්යමත් කරන එක. .
    තියෙන කුහක කමට කමෙන්ට් එකක් හරි හලලා යනවා අර මිනිහට බිස්නස් එක එපා වෙන්න. .
     
    • Love
    Reactions: tha123