බිස්නස් උදව්වක්...
(පලි: මම රතු උනේ මට කෙලවපු එකෙකුට පාඩමක් උගන්නන්න ගිහින් මිස ජාතිවාදී හෝ චාටර් පෝස්ට් දැමීමෙන් නොවන බව කරුනාවෙන් සලකන්න,මම එකෙන්ම එලකිරි එන එල සින්හල කොල්ලෙක්..හැමෝටම ජය වේවා බුදු සරණයි)
(පපලි:මට රෙප් දීල මාව නිල් කර අයට ගොඩක් ස්තූතියි
)
මචන් කාලයක් තිස්සෙ මගේ හිතේ පැසවපු බිස්නස් අදහසකට පණ දෙන්නයි මම හදන්නෙ හෙට අනිද්දම,හැබැයි මට ඒකට උබලගෙන් උදව් ඕන,මගේ අදහස තියෙන්නෙ බන් වාහන කට්ටක් අරන් දාන එක,ඉස්සෙල්ල හිතන් හිටියෙ ටුවරිසම් සීන් එකට හරි කැබ් සර්විස් එකකට වාහනයක් දාන එක ගැන,හැබැයි ඒ වගේ දේකට යන කොස්ට් එක වැඩියි හොඳ වාහනයක් දාන්නෙපැයි,අනික ඕකට පොඩි හරි ඩැමේජ් එකක් උනොත් හයර් දුවන්නත් බෑ..ඊට පස්සෙ මට හිතුනෙ ලොරියක් වගේ බර වාහනයක් අරන් දාන්න.මොකද මේවයේ ගනන් අඩුයි අර වගේ සැප වාහනයක් එක්ක බලද්දි (හැබැයි ඉතින් රෙපෙයාර් නම් එනවා) ලොරි කේස් එක කරන්න අමාරුයි.ඩ්රයිවර් තෙල් ගසා කනවා,හොරට බඩු අදිනවා ඔන්න ඔහූම අඳුරු පැත්තකුත් තියෙනව මේකෙ,මචන් මට ඕන කරන්නෙ තෙල් කොම්පැනිය ගානෙ ගහල (ඩැයිවරයෙක් දෙන එකේ ප්රශ්නයක් නෑ) දුවන්න ලොරි කට්ටක් දාගන්න හොඳ සුවර් තැනක්..උබල එහෙම තැනක් දන්නව නම් මට කියපන්..ලොකු උදව්වක්..නෑත්තම් බම්පියක්වත් දාගෙන යන්න.

Last edited: