බිස්නස් උදව්වක්...

ishanwishan

Junior member
  • May 18, 2011
    401
    21
    18
    බිස්නස් උදව්වක්...

    මචන් කාලයක් තිස්සෙ මගේ හිතේ පැසවපු බිස්නස් අදහසකට පණ දෙන්නයි මම හදන්නෙ හෙට අනිද්දම,හැබැයි මට ඒකට උබලගෙන් උදව් ඕන,මගේ අදහස තියෙන්නෙ බන් වාහන කට්ටක් අරන් දාන එක,ඉස්සෙල්ල හිතන් හිටියෙ ටුවරිසම් සීන් එකට හරි කැබ් සර්විස් එකකට වාහනයක් දාන එක ගැන,හැබැයි ඒ වගේ දේකට යන කොස්ට් එක වැඩියි හොඳ වාහනයක් දාන්නෙපැයි,අනික ඕකට පොඩි හරි ඩැමේජ් එකක් උනොත් හයර් දුවන්නත් බෑ..ඊට පස්සෙ මට හිතුනෙ ලොරියක් වගේ බර වාහනයක් අරන් දාන්න.මොකද මේවයේ ගනන් අඩුයි අර වගේ සැප වාහනයක් එක්ක බලද්දි (හැබැයි ඉතින් රෙපෙයාර් නම් එනවා) ලොරි කේස් එක කරන්න අමාරුයි.ඩ්‍රයිවර් තෙල් ගසා කනවා,හොරට බඩු අදිනවා ඔන්න ඔහූම අඳුරු පැත්තකුත් තියෙනව මේකෙ,මචන් මට ඕන කරන්නෙ තෙල් කොම්පැනිය ගානෙ ගහල (ඩැයිවරයෙක් දෙන එකේ ප්‍රශ්නයක් නෑ) දුවන්න ලොරි කට්ටක් දාගන්න හොඳ සුවර් තැනක්..උබල එහෙම තැනක් දන්නව නම් මට කියපන්..ලොකු උදව්වක්..නෑත්තම් බම්පියක්වත් දාගෙන යන්න.

    (පලි: මම රතු උනේ මට කෙලවපු එකෙකුට පාඩමක් උගන්නන්න ගිහින් මිස ජාතිවාදී හෝ චාටර් පෝස්ට් දැමීමෙන් නොවන බව කරුනාවෙන් සලකන්න,මම එකෙන්ම එලකිරි එන එල සින්හල කොල්ලෙක්..හැමෝටම ජය වේවා බුදු සරණයි)

    (පපලි:මට රෙප් දීල මාව නිල් කර අයට ගොඩක් ස්තූතියි :) )
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    driver ekek dammot mcn mokek dammat u hora karanawa 90% k ma. wahana dana ewa lesi na, especially lorry wage ewa. tourism walata dana eka tamai hodama.
    lorry dammama mcn drivers la oya wada karana tan wala ewun set karagena hora wada karanawa.
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    Singer Try Karapan

    Machan, Singer eaken ahala balapan. mama danna eakekge loriyak eake duwanawa. api driver denna ona. un thel gahanawa. uta agreement gahala thiyenne maseta 1 lakh walata. try karala balapan
     
    • Like
    Reactions: nvhcc89

    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18

    thnks machn.

    උඩට

    thnks machn.

    "Maga naguma" connection kawuruwath nedh da..?

    thnks machn. anduwe gewanne nalu ban welawata :(

    driver ekek dammot mcn mokek dammat u hora karanawa 90% k ma. wahana dana ewa lesi na, especially lorry wage ewa. tourism walata dana eka tamai hodama.
    lorry dammama mcn drivers la oya wada karana tan wala ewun set karagena hora wada karanawa.

    ow ban api aha gahagenama inna ona,thel company ekenma gahanawa nam risk ekak na :)

    Machan, Singer eaken ahala balapan. mama danna eakekge loriyak eake duwanawa. api driver denna ona. un thel gahanawa. uta agreement gahala thiyenne maseta 1 lakh walata. try karala balapan

    ela machn..mokadda dapu lorry 1 kiyala dannawada? thanks a lot machan :)

    BUMP, GOOD LUCK

    thnks machn.

    oya seen danne ne machan bump thamai

    aulak na bump 1ta thnks machn.

    pattara wala danawa company walata wahana ona kiyala..tikak hoyala balanna..

    thnks machn.


    thnks machn.


    thnks machn.