බිස්නස් එකක්ද? ඉන්වෙස්මන්ට් + ජොබ් එකක්ද??

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
Share market wala profit itin kiyanna ba..long term wennath puluwan masen wennath puluwan..loss ekath ehemai

ඔව් නේද?? ලොස් වෙන්නේ කොහොමද බන්... අපි පාඩුවට විකුනුවොත් නේද ලොස් වෙන්නේ...

නැත්තන් ඉතින් කම්පැනි එක වහනකන්ම තියාගත්තොත් නේද??
 

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ලක්ශ 3 - 4 කින් ගේමක් ගහන්න අමාරුයි බන්. .
උබට පාර අයිනේ කඩයක් තියෙනවනම් රෙන්ට් ගෙවන්න නැත්තන් ලෝන් වලට ගෙවන්න නැත්තන් පොඩියට ගේමක් ගැහුවැකි. .
එහෙම නැත්තන් ශොප් එකක් අවශ්ය වෙන්නේ නැති වැඩක් පටන් ගනින් අතරමැදි ලාබයක් තියාගන්න පුලුවන් ව්දියට. .
හොදට හිතලා තවත් හිතලා ආයෙත් හිතලා කරන වැඩක් කරපන්. .
අවදානම අඩුම බිස්නස් එකක් කරපන් ඕනම වෙලාවක බඩු ටික විකුනලා සල්ලිකරගන්න පුලුවන් විදියට. .

මචන් මට කොමිනිකේෂන් වැඩේ නම් හොදට කරන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා...

අපේ පැත්තේ තියන ඒවා වල පොඩි පොඩි අඩුපාඩු තියනවා... ඒවා නැතුව හොද සර්විස් එකක් දුන්නොත් ගේමක් ගහන්න බැරිවෙයිද??
 

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අනේ බන් මගේ එහෙම හාමු සීන් නෑ... කාටවත් කරදරයක් නැතුව මගේ පාඩුවේ ජීවත් වෙන එකෙක් මම... ජොබ් නම් දෙක තුනක් කලා ඒත් ඔක්කොම හම්බ උනේ කාලකන්නී තැන් බන්... මගේ හැටියට කැපිලි කෙටිලිකාරයො එක්ක ගේම ගහන්න අමාරුයි බන්...

    ඔය වැඩේ නම් ඇත්තටම හොදයි.. අපේ අයියා ඉන්නේ කුරුනෑගල මිනිහගෙන් අහලා බලන්න ඕන කොහොමද සීන් එක කියලා...

    ehenan try ekak deela balapanko.. hebei aiiya inne කුරුනෑගල uba inne
    matara nam wedak neh bn.. transport walata giyama laaba neh..:no: :no: meka shanika match ekak neh .. gatta dunna.. puluwan taran laga peththakin hoya ganin.. anika meka long term karannath beri wei... mokada pol gana adu wennath puluwan tawa maasa 3kin wage.. eka nisa wala hidila thiyena wele ona malu alla ganna.. :D:D

    බුම්ප්
    කොල්ලෝ
    allrights කිව්වා වැඩේ හොදයි

    :yes:;)
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    meh dawas wala gahanwa nam lassana kshanika gemak tiyenawa bn..:yes: hebei ubata set weida danne neh ithin .. mokada loku seen eke level ekata jiwath wena hamu type unta eka kara ganna beh ithin..:rolleyes::rolleyes:

    mekai seen eka mee dawas wala machn pol gediyak 80/- withara wenawa.. eeta wedi wennath thiyenawa kada wala.. :angry: namuth machn pol wathu walin apita ganna puluwan 35-40 ta wage gediyak ..

    ubata meka krama dekakata karanna puluwan .. ekak thama ubama wathu thiyena unta talk karala unge pol gannawa.. ehema nettam eee widiyata talk karala collect karala dial innawa oya piyagio wheel ehema aran oya weda karana.. anna ehema dial ekak aran karanwa .. pol gedi 1000 cost eka 40,000 wage wenawa ... ubama talk karala gatththoth.. nettam 46,000/- wage wenawa talk karala collect karana ekek gen gattoth..

    gediyak 80/- dunnoth ubata 1000 kata 80,000/- ewith .. pure profit eka witharak 40,000 ganna puluwan.:D:D uparima dawas 3 yawi salli kara ganna oya tika...

    ape mamaa kenek mee dawas wala wede set wela inne .. man ta salli problems godak tiyena nisa mekata set wela dan. eeya nam ganne 45/ gane kiwwa wathu walata gihin talk karala ganna yanna welawa madi kama saha thiyena pethi danne nethikama nisa.. pereda hawasa genaawa gedi 200 ada weddi badu iwarai.. minihata 6000/- witara labai weden dawas dekai giye..

    ubata eka para godak yata karann puluwan nam profit wedi ithin.. pol loku godawal kewal karala ganna puluwan.. kemathi nam try ekak deela balapan..

    up
     

    pathumkw

    Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    වගා කරන්න කැමතිනම් පේර හරි අඔ හරි දාපන් අය ගොඩම තමා