බිස්නස් එකක් පටන් ගන්න අයිඩියා එකක් ඕනද? එන්න ඇතුලට

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,674
    10,267
    113
    පොඩි ඉන්වෙස්ට්මන්ට් එකකින් පටන් ගන්න පුලුවන් හැසල් ෆ්‍රී කිසිම දෙයක් නෑනෙ. උබල ෆෝරම් එකක ඉදලත් අප්ඩේට් නෑනෙ ඉතින්
    Mama patan gaththa satalin rent karana eka ! Second hand ekak genava ape gdra vadata, eka ehemma vada karapu bassgema thava contract ekakata dunna ! Danatama mage viyadama cover
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    පොඩි ඉන්වෙස්ට්මන්ට් එකකින් පටන් ගන්න පුලුවන් හැසල් ෆ්‍රී කිසිම දෙයක් නෑනෙ. උබල ෆෝරම් එකක ඉදලත් අප්ඩේට් නෑනෙ ඉතින්
    අඩුම මුදලකින් පටන් ගන්න පුළුවන් හොස්ටින් වගේ බිස්නස් එකක් මම පටන් ගත්තේ ඉතාම පොඩිම මුදලකින්.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,674
    10,267
    113
    අඩුම මුදලකින් පටන් ගන්න පුළුවන් හොස්ටින් වගේ බිස්නස් එකක් මම පටන් ගත්තේ ඉතාම පොඩිම මුදලකින්.
    Teach us please ! 🙏
     
    • Like
    Reactions: Erzo

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    මොරටුවට ඇවිත් ෆර්නිචර් අරන් ගිහින් විකුනන්න. ලාබේ 30% - 50% තියාගන්න පුලුවන්.

    වැඩේට පාරක් අයිනේ ශොප් එකක් සහ මුදලින් ලක්ශ 20ක් විතර තිබ්බනම් ඇති
    විකිනෙනවද මචන් ඉතින් ඔය හැටි ලී බඩු

    පව්කාර බිස්නස්. සත්තු මරලා සල්ලි හොයලා වැඩක් නෑ බං. යාදෙන්නෑ ඕවා. පවුලෙ ඉපදෙන ලමයෙක් පිටින් හරි යනවා ඒවා
    True 1000%
    ------ Post added on Aug 11, 2025 at 1:03 AM
     
    virajdanushka

    Active member
  • Jan 9, 2009
    339
    110
    43
    colombo
    🤝Any Item Dubai to Sri Lanka

    වගකීමක් සහිතව ඩුබායි සිට ශ්‍රී ලන්කාවට ඕනෑම බාන්ඩයක් ගෙන්වා ගැනීමට කතාකරන්න 👍
    Whatsapp
    +971 503910805 (UAE)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,861
    113
    එකමත් එක රටක
    🤝Any Item Dubai to Sri Lanka

    වගකීමක් සහිතව ඩුබායි සිට ශ්‍රී ලන්කාවට ඕනෑම බාන්ඩයක් ගෙන්වා ගැනීමට කතාකරන්න 👍
    Whatsapp
    +971 503910805 (UAE)
    ඕනම බඩුවක් ගේනවද ? 🥱
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    @sliit_kolla ඇයි මචන් හිනා වෙන්නේ මම කිව්වේ මම පටන් ගත්ත විදිය
     
    • Like
    Reactions: Erzo

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,856
    2,770
    113
    @sliit_kolla ඇයි මචන් හිනා වෙන්නේ මම කිව්වේ මම පටන් ගත්ත විදිය
    හිනා නොවි බැරි නිසා. කාටහරි ඕන නම් කියල දෙන්නම් කියල දාලා තියෙන නිසා. ඊට පස්සේ උබ දානවා ත්රෙඩ්. කොල්ලනේ කිරියේ අය හොස්ටින් බිස්නස් පටන්ගෙන දැන් මට එක බිස්නස් එකක්වත් නැ.. මම තමා මේක කියල දුන්නේ. ඔය වගේ ගොබ්බ ත්රෙඩ් 10ක් විතර දානවා ,උබම පුක දිලා
     
    • Like
    Reactions: Erzo

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    හිනා නොවි බැරි නිසා. කාටහරි ඕන නම් කියල දෙන්නම් කියල දාලා තියෙන නිසා. ඊට පස්සේ උබ දානවා ත්රෙඩ්. කොල්ලනේ කිරියේ අය හොස්ටින් බිස්නස් පටන්ගෙන දැන් මට එක බිස්නස් එකක්වත් නැ.. මම තමා මේක කියල දුන්නේ. ඔය වගේ ගොබ්බ ත්රෙඩ් 10ක් විතර දානවා ,උබම පුක දිලා
    මම කරන හැටි තමයි ඉසෙල්ලා දැම්මේ මම කිව්වේ සවිස්තරාත්මකව දාන්නම් කියලා පොස්ට් එකක් , මම එහෙම පොස්ට් දාන්නේ නැහැ එහෙම දාපු පොස්ට් කලින් තියෙනවා නම් පෙන්නපන්

    කියපන් කරන විදිහ
    @sliit_kolla හිනා වෙන නිසා මම දාපු පොස්ට් එක අයින් කළා
    ------ Post added on Aug 11, 2025 at 3:37 AM
     
    • Like
    Reactions: Erzo

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,674
    10,267
    113
    🤝Any Item Dubai to Sri Lanka

    වගකීමක් සහිතව ඩුබායි සිට ශ්‍රී ලන්කාවට ඕනෑම බාන්ඩයක් ගෙන්වා ගැනීමට කතාකරන්න 👍
    Whatsapp
    +971 503910805 (UAE)
    Man noon app eken baduvak order kaloth oyta eka genath denna puluvn da? 🤔