Mama patan gaththa satalin rent karana eka ! Second hand ekak genava ape gdra vadata, eka ehemma vada karapu bassgema thava contract ekakata dunna ! Danatama mage viyadama coverපොඩි ඉන්වෙස්ට්මන්ට් එකකින් පටන් ගන්න පුලුවන් හැසල් ෆ්‍රී කිසිම දෙයක් නෑනෙ. උබල ෆෝරම් එකක ඉදලත් අප්ඩේට් නෑනෙ ඉතින්
අඩුම මුදලකින් පටන් ගන්න පුළුවන් හොස්ටින් වගේ බිස්නස් එකක් මම පටන් ගත්තේ ඉතාම පොඩිම මුදලකින්.පොඩි ඉන්වෙස්ට්මන්ට් එකකින් පටන් ගන්න පුලුවන් හැසල් ෆ්‍රී කිසිම දෙයක් නෑනෙ. උබල ෆෝරම් එකක ඉදලත් අප්ඩේට් නෑනෙ ඉතින්
Teach us please !අඩුම මුදලකින් පටන් ගන්න පුළුවන් හොස්ටින් වගේ බිස්නස් එකක් මම පටන් ගත්තේ ඉතාම පොඩිම මුදලකින්.
විකිනෙනවද මචන් ඉතින් ඔය හැටි ලී බඩුමොරටුවට ඇවිත් ෆර්නිචර් අරන් ගිහින් විකුනන්න. ලාබේ 30% - 50% තියාගන්න පුලුවන්.
වැඩේට පාරක් අයිනේ ශොප් එකක් සහ මුදලින් ලක්ශ 20ක් විතර තිබ්බනම් ඇති
True 1000%පව්කාර බිස්නස්. සත්තු මරලා සල්ලි හොයලා වැඩක් නෑ බං. යාදෙන්නෑ ඕවා. පවුලෙ ඉපදෙන ලමයෙක් පිටින් හරි යනවා ඒවා
ඕනම බඩුවක් ගේනවද ?Any Item Dubai to Sri Lanka
වගකීමක් සහිතව ඩුබායි සිට ශ්‍රී ලන්කාවට ඕනෑම බාන්ඩයක් ගෙන්වා ගැනීමට කතාකරන්න
+971 503910805 (UAE)
puluwan deyak nam genath dennam......ඕනම බඩුවක් ගේනවද ?![]()
( elakiriye ayatath badu genath dila thiyenawa man
) whatsapp text akak danna ona product details dala...කියපන් කරන විදිහ@sliit_kolla ඇයි මචන් හිනා වෙන්නේ මම කිව්වේ මම පටන් ගත්ත විදිය
හිනා නොවි බැරි නිසා. කාටහරි ඕන නම් කියල දෙන්නම් කියල දාලා තියෙන නිසා. ඊට පස්සේ උබ දානවා ත්රෙඩ්. කොල්ලනේ කිරියේ අය හොස්ටින් බිස්නස් පටන්ගෙන දැන් මට එක බිස්නස් එකක්වත් නැ.. මම තමා මේක කියල දුන්නේ. ඔය වගේ ගොබ්බ ත්රෙඩ් 10ක් විතර දානවා ,උබම පුක දිලා@sliit_kolla ඇයි මචන් හිනා වෙන්නේ මම කිව්වේ මම පටන් ගත්ත විදිය
මම කරන හැටි තමයි ඉසෙල්ලා දැම්මේ මම කිව්වේ සවිස්තරාත්මකව දාන්නම් කියලා පොස්ට් එකක් , මම එහෙම පොස්ට් දාන්නේ නැහැ එහෙම දාපු පොස්ට් කලින් තියෙනවා නම් පෙන්නපන්හිනා නොවි බැරි නිසා. කාටහරි ඕන නම් කියල දෙන්නම් කියල දාලා තියෙන නිසා. ඊට පස්සේ උබ දානවා ත්රෙඩ්. කොල්ලනේ කිරියේ අය හොස්ටින් බිස්නස් පටන්ගෙන දැන් මට එක බිස්නස් එකක්වත් නැ.. මම තමා මේක කියල දුන්නේ. ඔය වගේ ගොබ්බ ත්රෙඩ් 10ක් විතර දානවා ,උබම පුක දිලා
@sliit_kolla හිනා වෙන නිසා මම දාපු පොස්ට් එක අයින් කළාකියපන් කරන විදිහ
Keels , JAT , Charge net සේරම වැඩේට බැහැල ඉන්නෙ. Area එක බලල තමයි අත ගහන්න වෙන්නෙEV charging stations?
Man noon app eken baduvak order kaloth oyta eka genath denna puluvn da?Any Item Dubai to Sri Lanka
වගකීමක් සහිතව ඩුබායි සිට ශ්‍රී ලන්කාවට ඕනෑම බාන්ඩයක් ගෙන්වා ගැනීමට කතාකරන්න
+971 503910805 (UAE)