මචන්ලා මම පොඩියට clothing බිස්නස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා.තාම හරියන නමක් සෙට් වුනේ නෑ.පුළුවන් නම් ගැලපෙන නමක් කොටාගෙන යනවද.හොඳට මතක හිටින සරල නමක් නම් මරු 
DresshubDrezzers.
Brazzers මතක තියෙනකන් කොල්ලොන්ට ඔයාගේ බිස්නස් නම අමතක වෙන්නෙ නෑ