බිස්නස් එකට නමක්

kaushika_42

Active member
  • Jul 4, 2017
    93
    40
    28
    මචන්ලා මම පොඩියට clothing බිස්නස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා.තාම හරියන නමක් සෙට් වුනේ නෑ.පුළුවන් නම් ගැලපෙන නමක් කොටාගෙන යනවද.හොඳට මතක හිටින සරල නමක් නම් මරු 😍