තොත්ත බබා;20336948 said:meewala mila ganan tikak daapan ko bro
rep +
අලුත් මිලද? පාවිච්චි කරපුවද?
තොත්ත බබා;20336948 said:meewala mila ganan tikak daapan ko bro
rep +
ela ela.. Good review.. thawa layland eketh batta loriyak thinawa neda bn..
good thread macahn, TATA single cab ekath aulak na, mage yaluwek gatta me lagadi unge shop eke wada karana ekata ehe mehe yawanna, turbo engine ekak thiyenne, ac power thiyenawa, carpet road or highway yaddi danenne naha, normal paraka yaddi nam gassenawa...
![]()

කව්ද මාමේ නැනෝ ගන්න කියන්නේඒක ටාටා එකට වැරදිලා හදපු එකක්. නැත්තං ඇක්කටම ටාටා බස් ලේලන්ඩ් බස් වලට වඩා හොදයි.
මම කියනවට 1 දවසක් ගිහින් බලපං ටාටා බස් එකක.

වැරදිලාවත් මම ටාටා එකක යන්නේ නෑ.......
ඉස්සර
නුවර යනකොට අහු වෙන්නෙම ටාටා..... මම යන්නේ නෑ..... 
පැදලා බලපංකෝ අර මහේන්ද්‍රා බොලෙරෝ එක.![]()
මල ජරාවක්..... ටෙටනස් එකක් ගහන් යන්න ඕනා.....!! 
වැරදිලාවත් මම ටාටා එකක යන්නේ නෑ.......
ඉස්සර
නුවර යනකොට අහු වෙන්නෙම ටාටා..... මම යන්නේ නෑ.....
![]()
දැන් බලපංකෝ උංගේ සිටි බස් එකේ ලස්සන 
indian ekada?පිස්සුද මාමේ.... මේ වැටිලා ඉන්න අමාරු මදිවට ඕකක් ගත්තොත් එල්ලෙන්න වෙයි.....!!
මාමේ අදහස මොකක්ද වැගන් ආර් ගැන....??
![]()
ඒක තමයි උඹ ඒවට බනින්නේදැන් බලපංකෝ උංගේ සිටි බස් එකේ ලස්සන
![]()

TATA, LEYLAND නෝමල් බස් වල තියෙන එකම අවුල සීට් පළල නැති එක.. පිටිම පස්සෙ සීට් එකේ හයක් දැම්මාම තියෙන සනීපෙ, සැමන් ටින් එකේ මාලුවත් දන්නෙ නැතුව ඇති..
මගේ නම් දනිස් දෙක ඇනිලා ඇවිදගන්න අමාරුයි ඔය ලඩි වල ගියාම. 
TATA, LEYLAND නෝමල් බස් වල තියෙන එකම අවුල සීට් පළල නැති එක.. පිටිම පස්සෙ සීට් එකේ හයක් දැම්මාම තියෙන සනීපෙ, සැමන් ටින් එකේ මාලුවත් දන්නෙ නැතුව ඇති..

වැරදිලාවත් මම ටාටා එකක යන්නේ නෑ.......
ඉස්සර
නුවර යනකොට අහු වෙන්නෙම ටාටා..... මම යන්නේ නෑ.....
![]()
පිටිපස්ස එහෙම උස වැඩි නිසාද මන්ද අම්බානක ගැස්සෙනව වගේ..