බිස්නස් ඔව්නර්සලා එන්න පීස්

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බිස්නස් ඔව්නර්සලා එන්න පීස්

    මම මේ සබ්ජෙක්ට් එක ගැන දන්නෙම නැති හින්ද අහන්නේ.

    තනි පුද්ගල ව්‍යාපාරයක් රෙජිස්ටර් කරන්න ඕනේ මොනවද? කොචර කල් යනවද?

    දැන් ඕක රෙජිස්ටර් කරන්න ගෙවන ගාන ගෙව්වට පස්සේ ආයේ ගෙවන්න ඕනේ මොනවද? අවුරුද්ද ගානේ ගෙවන්නත් ඕනෙද? ටැක්ස් ගෙවන්න වෙන්නේ කොහොමද? ආදායම අනුවද ගෙවන්නේ? නැත්තම් අනිවාර්ය මුදලක් තියනවද?

    මට මෙව්වා ගැන කියල දීපන් ප්‍රෙන්ස් :sorry:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    payhere එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ. බිසිනස් ඔව්නේර්ස් ලට විතරයි පුළුවන්. freelancer කෙනෙක්නම් sole proprietorship (තනි පුද්ගල) ව්‍යාපාරයක් විදිහට රේගිස්ටර් කරන්නලු. ජීවිතේට ටැක්ස් ගෙවල නැ ප්‍රෙන්ස්. බිස්නස් එකක් විදිහට රෙජිස්ටර් කරොත් freelancer උනත් ගෙවන්න වෙයිද?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ජොනී බට්ට;23791311 said:
    ආයුබෝවන්ඩ, වැඩිය එන්නේ නැ දැන් :D
    mamath ehemay wadiya ewenne neha.mokada karanne den.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    AG office ekata gihin illaganna form set ekak tianawa.. eka fill karala NIC copy ekak ekka denna oni loku ganak nah mn hithanne.. dawas 14kin vtra dewi certificate eka BR eke number eka ehema dala..
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    aya gewanna oni nah. Taxes yanne limit eka anuwa 600,000 wada profit eka adui nm taxes nah ita wada wadi nm taxes gewanna oni. flat rates mukuth nah
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    AG office ekata gihin illaganna form set ekak tianawa.. eka fill karala NIC copy ekak ekka denna oni loku ganak nah mn hithanne.. dawas 14kin vtra dewi certificate eka BR eke number eka ehema dala..

    aya gewanna oni nah. Taxes yanne limit eka anuwa 600,000 wada profit eka adui nm taxes nah ita wada wadi nm taxes gewanna oni. flat rates mukuth nah

    thanks boss. apita thaniyama karaganna puluwan wadak neda?