බිස්නස් වලින් ලංකාවේ සුපිරිම ඩයල් එක කවුද?

බිස්නස් වලින් ලංකාවේ සුපිරිම ඩයල් එක කවුද?

  • Dammika Perera

    Votes: 26 24.3%
  • Dilith Jayaweera

    Votes: 9 8.4%
  • Harry Jayawardana

    Votes: 13 12.1%
  • Ashok Pathirage

    Votes: 0 0.0%
  • Siri Samanthabadra

    Votes: 16 15.0%
  • Hans Wijesuriya

    Votes: 3 2.8%
  • Harsha Subasinghe

    Votes: 5 4.7%
  • Ishara Nanayakkara

    Votes: 18 16.8%
  • Otara Gunawardana

    Votes: 12 11.2%
  • Reno Silva

    Votes: 5 4.7%

  • Total voters
    107

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    බිස්නස් වලින් ලංකාවේ සුපිරිම ඩයල් එක කවුද?

    ඔය මොන සිප්පි කෑලිද බන්. ලංකාවෙ ඉන්න සුපිරිම බිස්නස් මොලේ ඇවිල්ලා සුනිල් හදුන්නෙත්ති සහොදරයා.

    🤭 🤭
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    Otara thamai, ekita family background husband influance tibbath wade hariyata kara passion eka thiyana nisa. anith okkoma horu
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    එතෙක් මෙතෙක් හිටපු සුපිරිතමයා - Upali Wijewardene

    රොටි නයි පනික්කි පරණ දෙයිය කියන්නෙ බිස්නස්මන් කෙනෙක් නෙමේ කම්බ හොරෙක්
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113

    සුපිරිම ඩයල්, kiuwe


    mona wageda???

    Eka thaman kamathi widiyata arthakathanaya karanna puluwan.

    මේ මොන හාල් කෑලිද හොයපල්ලා hari selvanathan and mano selvanathan (carson cumberbatch)

    Meka danna ida na machan.

    Thawa innawa Kishan Balendra (Keels)

    එතෙක් මෙතෙක් හිටපු සුපිරිතමයා - Upali Wijewardene

    රොටි නයි පනික්කි පරණ දෙයිය කියන්නෙ බිස්නස්මන් කෙනෙක් නෙමේ කම්බ හොරෙක්

    Parana unwa damme na machan. Nawaloka mudalali, Maliban mudalali, Siddalepa mudalali, DSI mudalali wage unwa damme na.
     
    • Like
    Reactions: Solo Rider

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඔතන රියල් බිස්නස් කාරයො නෑ. ලංකාව වගේ හරිහමන් සිස්ටම් නැති නීතියක් නැති අටපාස් මැර දේශපාලුවො පාලනය කරන රටක ඒ දේශපාලන පක්කුන්ට ප්ලග් වෙලා, උන්ට චන්දෙට වියදම් කරලා, පගා දීලා උන්ගෙ මාර්ගෙන් වංගු ගහලා, ටැක්ස් ගෙවන්නෙ නැතුව, ගේම් ගහලා, ඒකාධිකාර හදාගෙන, සාධාරණව බිස්නස් කරන්න හදපු සුළු හා මධ්‍යපරිමාන ව්‍යාපාරිකයා බිමටම සමතලා කරලා, හිතෙන හිතෙන මිල ගනන් දාගෙන, ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු මිරිකලා රීරී මාංශෙම උරාගෙන කෝටි ප්‍රකෝටි ගනන් සල්ලි හොයපු කම්බ හොර හැත්තක්
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ehenam ithin hans wijesuriya thamai

    dan monawa karanawada danne naha habai

    anik ewun horu.

    odel eka thiyanakan otara shape eke hitiya, dan mona maglak karanawada dannen naha

    Hans dan Axiata group eke (Dialog eka aithi international company eka) director kenek.
     
    • Like
    Reactions: SLK_sri

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    ධම්මික- කැසිනෝ වලින් සහ රජපක්ෂ උදව්වෙන් .හැබයි රටට ලොකෙට වැදගත් ගොඩක් ප්‍රඩ්ක්ට මෙය හදන්වා..

    දිලිත්-මූ අන්ටිජන් හොරා සහ රජයේ ටෙන්ඩර්

    හැරී- රටටම අරක්කු බෙදලා Dcsl එක මුගේ ,කොච්චර පවුල් විනාස කරලා ද මූ බිලියනපති වෙලා තියෙන්නේ. අදටත් මෙල්ස්ටාකොප් අදායමෙන් 65% අරක්කු වලින්..

    පතිරගේ- රජපක්ක්ෂ බැල්ක් මනී ..දැන් සොෆොට්ලොජික් බංකොලොත්

    සමන්තබද- මූ මෙතෙනෙට දැම්මේ පිස්සුද

    හැන්ස් විජේසුරිය- Dialog CEO මෙයා ..මෙයාට නෙමෙයි ඩයලොග් අයිති මැලේසියාවට ..මෙයාව සලක්ක්න බෑ

    හර්ෂ සුබසිංහ-මූ සුපිරි පොර කෝඩ්ජෙන් මුගේ නෙද වේගාත් මුගේ ..වේගා හොද උනට රටේඅවුල හින්දා මුට උඩට එන්න බෑ..


    ඉෂාර -මුගේ බිස්නස් එකක් නෑ browns එක ලොස් lolc finance එකෙන් තමා දුවන්නේ ලංකවේ ගිය අවුරැදේවැඩිම ලබයක් තිබ්බෙ lolc holding 28 බිලියන .ගිනි පොලියට ණය දීම නිසා මූ රටේ එක වුනා ලොකෙ වටේ බ්‍රන්ක්ච
    ස් තියන්වා අපිකාවේ කැම්බොයිඩ්‍යාවේ ලොකුම 3න් වන ෆයින්ස් කම්පැනිය lolc ....
    ඔටාරා- හොද ෆැමිලි එකක්කින් අව නිසා තමයි ඔඩෙල් හැදුවේ..

    රෙනෝ - සබන් කුඩු
     
    Last edited:
    • Like
    Reactions: Error365!

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,413
    13,339
    113
    33
    ෆින්ලන්ඩ්
    Otara thamai, ekita family background husband influance tibbath wade hariyata kara passion eka thiyana nisa. anith okkoma horu
    ඔටාරා තමා නියම ගැහිලි ගැහුවේ. ඔටාරා කිවුවාට ඔටාරා ගේ husband (second marriage පොර වෙන්න ඕන). පොර හිරේ හිටියේ ගහපු ගැහිලි වලට.

    ඔටාරා ගේ ටවුන් හෝල් land එක රජයේ ඉඩම මංගල තමා ඔටාරා ට පවරලා දුන්නේ තියෙන යාළු හිතවත් කමට.

    ඔතන list එකේ ඉන්න ඔක්කොම හොරු තමා.