බිස්නස් වෙබ් site එකක්
මචන්ලා මට අදහසක් තියෙනවා බිස්නස් වෙබ් site එකක් පටන් ගන්න.ෆෝන් පාර්ට්ස්,ඉලෙට්‍රොනික් බඩු.ඇඳුම්,ජුවෙලරි වගේ දේවල් තමා SALE කරන්න හිතාගෙන ඉන්නේ.
මේ වැඩේට හරියන සය්ට් 1ක් කරන්න කියක් වගේ යය්ද .(සයිට් එක හරහා සල්ලි ගෙවන්න ඕන නැහැ බඩු ඩිලිවර් කලාට පස්සේ ගෙවන්න පුළුවන්)
සය්ට් එක කරලා ප්‍රොමෝට් කරන්නේ කොහොමද ,වියදම කීයක් වගේ යය්ද .මම දැකල තියෙනව kaumu .lk වගේ සය්ට් හැම සය්ට් එකකම එයාලගේ add දානවා ඒවට ගොඩක් වියදම් යනවද
පොඩ්ඩක් උදව් කරනවානම් ලොකු දෙයක්
ජයවේවා