බිස්නස් වෙබ් site එකක්

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
බිස්නස් වෙබ් site එකක්

මචන්ලා මට අදහසක් තියෙනවා බිස්නස් වෙබ් site එකක් පටන් ගන්න.ෆෝන් පාර්ට්ස්,ඉලෙට්‍රොනික් බඩු.ඇඳුම්,ජුවෙලරි වගේ දේවල් තමා SALE කරන්න හිතාගෙන ඉන්නේ.
මේ වැඩේට හරියන සය්ට් 1ක් කරන්න කියක් වගේ යය්ද .(සයිට්‌ එක හරහා සල්ලි ගෙවන්න ඕන නැහැ බඩු ඩිලිවර් කලාට පස්සේ ගෙවන්න පුළුවන්)
සය්ට් එක කරලා ප්‍රොමෝට් කරන්නේ කොහොමද ,වියදම කීයක් වගේ යය්ද .මම දැකල තියෙනව kaumu .lk වගේ සය්ට් හැම සය්ට් එකකම එයාලගේ add දානවා ඒවට ගොඩක් වියදම් යනවද

පොඩ්ඩක් උදව් කරනවානම් ලොකු දෙයක්

ජයවේවා
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
shopify වගේ e-commece සයිට් එකක් එක්ක සෙට් වෙන්න. නැත්තම් තමන්ම හදාගන්න. වෙබ්සයිට් බිල්ඩ් කරන අය ඉන්නවා. එයාලට කියලා පේමන්ට් ගෙටවේ එකකුත් තොරගන්න.
 

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
shopify වගේ e-commece සයිට් එකක් එක්ක සෙට් වෙන්න. නැත්තම් තමන්ම හදාගන්න. වෙබ්සයිට් බිල්ඩ් කරන අය ඉන්නවා. එයාලට කියලා පේමන්ට් ගෙටවේ එකකුත් තොරගන්න.

මම හදන්න දන්නේ නැහැ මචං . වියදම කොහොම වෙය්ද
 

wije1991

Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    Idea ekanam niyamai machan oya godak ewa foreign company machan lankawe ebusiness karanne kaymu , ikman wage. Ubata beri puluwan machan athenam 1-2lks wath thiyaganna wei mkd payment gateway ekak gannath wei neh, megento site ekak gahannna ethakota wede goda.
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Idea ekanam niyamai machan oya godak ewa foreign company machan lankawe ebusiness karanne kaymu , ikman wage. Ubata beri puluwan machan athenam 1-2lks wath thiyaganna wei mkd payment gateway ekak gannath wei neh, megento site ekak gahannna ethakota wede goda.

    සයිට්‌ එක හරහා සල්ලි ගෙවන්න ඕන නැහැ මචන් මම දන්න කුරියර් 1ක් තියෙනවා උන් කෑෂ් ඕන් දඩිලිවර් කරලා දෙන්න කමතිය් .මට ඕන ඔය සය්ට් ප්‍රොමෝට් කරන්නේ කොහොමද දැනගන්න
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    bump

    Facebook ake page akak ahemat hadala akat hodata promote karala ganna ,
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    Call එකක් දියන් හදල දෙන්නම් එලටම..

    071-5116302
    මහ ලොකු ගණන් ගන්නෙ නෑ... බය වෙන්න එපා.....
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Machn kaymu eken seller ge profit eken 20% gannawa sell karana item ekakata.ubata puluwannan ita wada godak aduwen commision eka ganin ubata tak gala popular wenna puluwan sellerla athare.kaymu ekata competitor kenek nethuwa inne,eka hinda e wage tawa website ekak hadagattan goda.
     

    kavidu2015

    Member
    Dec 21, 2014
    78
    7
    0
    Ubala kaymu eke sell karanawanam 20% commission ekak gewanna wenawa hama product ekatama wage.. Mulin meyala commission gaththe na. Passe 15% gaththa. mydeal takas ...etc wage site walath mewage commission rate yanne..
    as ex: Rs 4000/= product ekak gamu
    So Commission eka witharak = Rs 800
    Oya me Product eka ganne Rs 3000/= kiyamuko
    So Your Profit=Rs 200/= (Rs 4000 -Rs 3200 = 800)
    Me item eka sell karoth oyata labenne Rs 200 ... Kaymu get Rs 800

    Balanna wadi kotasak labenne kaymu ekata.. Oya me item ekama oyage site ekaka sell karanawanam Rs 3500 wage ganakata....oyata Rs 500 ka Profit ekak labenawa..

    Mekai Kaymu wala thiyana awasiya...Mokada customer kenek balanne adu mudalakata baduwak gannane..Apita e wasiya customer ta denna puluwannam eyatath sathutui..apitath sathutui....


    Eyalata thiyana lokuma de thama hoda customer base ekak thiyana eka.. eth dan dan eka aduweegena yanawa godak competitors la nisa. Anika COD

    Oyalatath Puluwannam thamangema site ekak IPG ekak ekka patan aran hoda marketing parak denna wade goda....

    If you need more information PM me
     
    • Like
    Reactions: sgrdk1

    sanjaya0000

    Member
    Apr 25, 2016
    9
    0
    0
    Prestashop walin hadapan lesi. Mamath Shopping site ekak heduwa wikunanna products nethi hinda wehuwa. Kawuda Cash on delivery karala denne?