බිස්නස්_ක්ලාස්

kingdewi

Well-known member
  • මගෙත් රෙප් කපල.. මම වැලියුබල් ත්‍රෙඩ් එකක් කිව්වට..:lol:
    ඒකත් ඇත්ත..හදමු මොනා හරි :)

    හොඳ වෙලාවට මුන්ට රෙප් විතරයි කපන්න පුළුවන් ! වෙන මොකක් හරි හෙම කපන්න තිබ්බනම් අම්මෝ :P:P:P:rofl::rofl::rofl::rofl:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම මස් මාළු කන එක නවත්වලා ගොඩක් කල්. එත් දැන් හිතෙනවා ශාක ආහාරයට ගැනීමත් පාප කර්මයක් කියලා. මොකද අපේ ඉස්කෝලේ විද්‍යා මිස් අපිට උගන්වලා තියෙන්නේ ගස් වැල් වලට පන තියනවා කියලා.
     

    kingdewi

    Well-known member
  • මම මස් මාළු කන එක නවත්වලා ගොඩක් කල්. එත් දැන් හිතෙනවා ශාක ආහාරයට ගැනීමත් පාප කර්මයක් කියලා. මොකද අපේ ඉස්කෝලේ විද්‍යා මිස් අපිට උගන්වලා තියෙන්නේ ගස් වැල් වලට පන තියනවා කියලා.

    ඔන්න ඔහේ නවත්තල දාහන් මල්ලි !
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යමු මල්ලි !:cool:
    :rofl:
    කොහේ යන්නද බන් අයියේ ,,,
    මෙච්චර ලග ඉදලා තවම ඔයාවවත් ඇහැට දැකලා නැහැ.
    ඉතිං කොහේද :(

    කොහොමද ඉතින් .පට්ට කාලෙකින් නේ ,ගංවතුර උවදුර නෑ නේ ?
    :yes::(
    ඔව් අයියේ ,,,අපට නම් කිසිම අවුලක් නැහැ
    එත් මිනිස්සු කිදාහක් අනාතයිද..
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔව්. සාමන්යෙන් කොච් (එකොනොමි වගේ ඩබල් බිස්නස්, බිස්නස් වගේ ඩබල් ෆස්ට්ක්ලාස්. සමහර් එවා ෆස්ට් සුවීට් තියන එවා තවත් වැඩි.. සින්ගපුරු එයාර්ලයින් එකේ චැන්ගි ඉදන් JFK ෆස්ට් ක්ලාස් සුවීට් එකක් ලක්ශ 20ක් විතර )

    thankx machan...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හොඳ වෙලාවට මුන්ට රෙප් විතරයි කපන්න පුළුවන් ! වෙන මොකක් හරි හෙම කපන්න තිබ්බනම් අම්මෝ :P:P:P:rofl::rofl::rofl::rofl:

    :rofl::rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම මස් මාළු කන එක නවත්වලා ගොඩක් කල්. එත් දැන් හිතෙනවා ශාක ආහාරයට ගැනීමත් පාප කර්මයක් කියලා. මොකද අපේ ඉස්කෝලේ විද්‍යා මිස් අපිට උගන්වලා තියෙන්නේ ගස් වැල් වලට පන තියනවා කියලා.
    :no:
    උවමනාවට වඩා අන්තගාමී වෙන්න එපා මචෝ ,,,
    මද්‍යම ප්‍රතිපදාව තමයි හොදම ...:)
     

    kingdewi

    Well-known member
  • :rofl:
    කොහේ යන්නද බන් අයියේ ,,,
    මෙච්චර ලග ඉදලා තවම ඔයාවවත් ඇහැට දැකලා නැහැ.
    ඉතිං කොහේද :(


    ඒකනේ :sorry:
    :yes::(
    ඔව් අයියේ ,,,අපට නම් කිසිම අවුලක් නැහැ
    එත් මිනිස්සු කිදාහක් අනාතයිද..

    කියල වැඩක් නැහැ මල්ලි .කිසිම ප්‍රමිතියක් නැති වැඩ නිසා දැන් පොඩි වැස්සකටත් යටවෙනවා !