බිස්නස්_ක්ලාස්

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :rofl:
    ත්‍රෙඩ් එකේ topic එක මොකක්ද ,,,අපි දැන් කතාවෙන්නේ මොනවාද බලන්ඩ කෝ ...
    ඉන් ෆ්ලයිට් මීල් මෙනු එකේ කකුලුවො වියැන්ජනේ ගැන තමා දැන් ස්ටොරිය.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මම මස් මාළු කන එක නවත්වලා ගොඩක් කල්. එත් දැන් හිතෙනවා ශාක ආහාරයට ගැනීමත් පාප කර්මයක් කියලා. මොකද අපේ ඉස්කෝලේ විද්‍යා මිස් අපිට උගන්වලා තියෙන්නේ ගස් වැල් වලට පන තියනවා කියලා.

    මස් මාලු නම් හරි කියමුකෝ ඒත් ශාක ආහාර :eek: මචං තරහා නැතුව මනෝ වෛද්‍යවරයෙක් හම්බු වෙයං. තොට ලූස්.
     
    kingdewi

    Well-known member
  • :rofl:
    ත්‍රෙඩ් එකේ topic එක මොකක්ද ,,,අපි දැන් කතාවෙන්නේ මොනවාද බලන්ඩ කෝ ...

    කියල වැඩක් නැහැ .මෙතන මේ පරණ සැට් එකක් සෙට් උනා . ඒ අතර අලුත් යාලුවොත් සෙට් උනා ,නිකන්ම චැට් එකකට සෙට් උනා :P:P:rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කියල වැඩක් නැහැ මල්ලි .කිසිම ප්‍රමිතියක් නැති වැඩ නිසා දැන් පොඩි වැස්සකටත් යටවෙනවා !
    :yes:
    ඔව් අයියේ ,,,
    වැලි ගොඩ දැමීම හොද නැහැ තමයි.
    එත් අයියේ මෙහේ කැළණි ගගේ වැලි ගොඩ නොදා ඉස්සර විදිහටම තිබුනා නම්.
    මෙදා සැරේ ආපු වතුරට අපි තවම ගස් උඩ...
    හැබැයි ඉතිං නාය යන එක වැඩි උනා ඕකෙන් ...
     
    kingdewi

    Well-known member
  • :yes:
    ඔව් අයියේ ,,,
    වැලි ගොඩ දැමීම හොද නැහැ තමයි.
    එත් අයියේ මෙහේ කැළණි ගගේ වැලි ගොඩ නොදා ඉස්සර විදිහටම තිබුනා නම්.
    මෙදා සැරේ ආපු වතුරට අපි තවම ගස් උඩ...
    හැබැයි ඉතිං නාය යන එක වැඩි උනා ඕකෙන් ...

    වැලි කේස් එක විතරක් නෙවේ මල්ලි ,ඉවුරු අයිනේ ගෙවල් ,තාප්ප හැමතැනම වතුර බහින් පාරවල් අවහිර කරලා, පහත්බිම් ,කුඹුරු ගොඩකරලා !!
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉන් ෆ්ලයිට් මීල් මෙනු එකේ කකුලුවො වියැන්ජනේ ගැන තමා දැන් ස්ටොරිය.
    :(:(:(
    උබ අස්මි අක්කිගේ කකුළුවෝ ව්‍යංජනය දැකලා විතරයි නේ මචෝ ,,,
    මට නම් එක පාරක් කන්නත් ලැබුනා ...:confused:
    අෆ්ෆා එහෙම දෙයක් නම් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා.
    එදා ඉදලා මට අශ්මි අක්කා බැදලා ඉන්න අයියා ගැන පුදුම දුකක් දැනෙන්නේ බන්.
    එහෙමත් කරුමයක් වෙන්ඩ මිනිහා කොච්චර ලොකු පවක් කරන්න ඇද්ද පෙර භවයක ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වැලි කේස් එක විතරක් නෙවේ මල්ලි ,ඉවුරු අයිනේ ගෙවල් ,තාප්ප හැමතැනම වතුර බහින් පාරවල් අවහිර කරලා, පහත්බිම් ,කුඹුරු ගොඩකරලා !!
    :yes:
    ඔව් ,,,
    හැබැයි අයියේ එව්වා කරපු මිනිස්සුම ඒවායින් දුක් විදිනවා ...
     
    kingdewi

    Well-known member
  • :(:(:(
    උබ අස්මි අක්කිගේ කකුළුවෝ ව්‍යංජනය දැකලා විතරයි නේ මචෝ ,,,
    මට නම් එක පාරක් කන්නත් ලැබුනා ...:confused:
    අෆ්ෆා එහෙම දෙයක් නම් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා.
    එදා ඉදලා මට අශ්මි අක්කා බැදලා ඉන්න අයියා ගැන පුදුම දුකක් දැනෙන්නේ බන්.
    එහෙමත් කරුමයක් වෙන්ඩ මිනිහා කොච්චර ලොකු පවක් කරන්න ඇද්ද පෙර භවයක ..

    සිරාවට ,,අර ඔයා කිලෝ 8 ක් කෙට්ටු උනා කිවුවේ ඕක කෑවට පස්සෙද ?:rolleyes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ආස්මි කකුළුවෝ පිසින ගමන් ගත්ත දුර්ලබ චයරුපයක්.

    maxresdefault.jpg

    අස්මිගේ කකුළු හොද්ද කාටවත් කන්න බැරුව එයාම කන ගමන් ගත්ත චයරුපයක්

    Village-food-factory-_Beautiful-_Girl-cooking-and-.jpg

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :(:(:(
    උබ අස්මි අක්කිගේ කකුළුවෝ ව්‍යංජනය දැකලා විතරයි නේ මචෝ ,,,
    මට නම් එක පාරක් කන්නත් ලැබුනා ...:confused:
    අෆ්ෆා එහෙම දෙයක් නම් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා.
    එදා ඉදලා මට අශ්මි අක්කා බැදලා ඉන්න අයියා ගැන පුදුම දුකක් දැනෙන්නේ බන්.
    එහෙමත් කරුමයක් වෙන්ඩ මිනිහා කොච්චර ලොකු පවක් කරන්න ඇද්ද පෙර භවයක ..

    :rofl::rofl:නොදකින් ඔහොම එකක් දන්නවනන් එදා කරියට වහ දන්නේ වහ:angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආස්මි කකුළුවෝ පිසින ගමන් ගත්ත දුර්ලබ චයරුපයක්.

    maxresdefault.jpg

    අස්මිගේ කකුළු හොද්ද කාටවත් කන්න බැරුව එයාම කන ගමන් ගත්ත චයරුපයක්

    Village-food-factory-_Beautiful-_Girl-cooking-and-.jpg

    :rofl::rofl::angry::angry: