ඉන් ෆ්ලයිට් මීල් මෙනු එකේ කකුලුවො වියැන්ජනේ ගැන තමා දැන් ස්ටොරිය.
ත්‍රෙඩ් එකේ topic එක මොකක්ද ,,,අපි දැන් කතාවෙන්නේ මොනවාද බලන්ඩ කෝ ...
මම මස් මාළු කන එක නවත්වලා ගොඩක් කල්. එත් දැන් හිතෙනවා ශාක ආහාරයට ගැනීමත් පාප කර්මයක් කියලා. මොකද අපේ ඉස්කෝලේ විද්‍යා මිස් අපිට උගන්වලා තියෙන්නේ ගස් වැල් වලට පන තියනවා කියලා.
මචං තරහා නැතුව මනෝ වෛද්‍යවරයෙක් හම්බු වෙයං. තොට ලූස්.
ත්‍රෙඩ් එකේ topic එක මොකක්ද ,,,අපි දැන් කතාවෙන්නේ මොනවාද බලන්ඩ කෝ ...

කියල වැඩක් නැහැ මල්ලි .කිසිම ප්‍රමිතියක් නැති වැඩ නිසා දැන් පොඩි වැස්සකටත් යටවෙනවා !

අස්මි වත්ත පහල කුණු ඇලෙන් අල්ලන කකුළුවෝ ද ?

ඔව් අයියේ ,,,
වැලි ගොඩ දැමීම හොද නැහැ තමයි.
එත් අයියේ මෙහේ කැළණි ගගේ වැලි ගොඩ නොදා ඉස්සර විදිහටම තිබුනා නම්.
මෙදා සැරේ ආපු වතුරට අපි තවම ගස් උඩ...
හැබැයි ඉතිං නාය යන එක වැඩි උනා ඕකෙන් ...
ඉන් ෆ්ලයිට් මීල් මෙනු එකේ කකුලුවො වියැන්ජනේ ගැන තමා දැන් ස්ටොරිය.

ඔන්න ඉතින් කරකෝනවා![]()

ඉන් ෆ්ලයිට් මීල් මෙනු එකේ කකුලුවො වියැන්ජනේ ගැන තමා දැන් ස්ටොරිය.

වැලි කේස් එක විතරක් නෙවේ මල්ලි ,ඉවුරු අයිනේ ගෙවල් ,තාප්ප හැමතැනම වතුර බහින් පාරවල් අවහිර කරලා, පහත්බිම් ,කුඹුරු ගොඩකරලා !!

උබ අස්මි අක්කිගේ කකුළුවෝ ව්‍යංජනය දැකලා විතරයි නේ මචෝ ,,,
මට නම් එක පාරක් කන්නත් ලැබුනා ...
අෆ්ෆා එහෙම දෙයක් නම් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා.
එදා ඉදලා මට අශ්මි අක්කා බැදලා ඉන්න අයියා ගැන පුදුම දුකක් දැනෙන්නේ බන්.
එහෙමත් කරුමයක් වෙන්ඩ මිනිහා කොච්චර ලොකු පවක් කරන්න ඇද්ද පෙර භවයක ..

නොදකින් ඔහොම එකක් දන්නවනන් එදා කරියට වහ දන්නේ වහ

සිරාවට ,,අර ඔයා කිලෝ 8 ක් කෙට්ටු උනා කිවුවේ ඕක කෑවට පස්සෙද ?![]()

ආස්මි කකුළුවෝ පිසින ගමන් ගත්ත දුර්ලබ චයරුපයක්.
![]()
අස්මිගේ කකුළු හොද්ද කාටවත් කන්න බැරුව එයාම කන ගමන් ගත්ත චයරුපයක්
![]()

නොදකින් ඔහොම එකක් දන්නවනන් එදා කරියට වහ දන්නේ වහ
![]()