ක්රිස් ගෙටින් ඩයිට් ප්ලෑන් එකක් හදලා දුන්නත්
සද්දන්ත කුලේ වට්ටන්න බැහැ අක්කේ ...



ක්රිස් ගෙටින් ඩයිට් ප්ලෑන් එකක් හදලා දුන්නත්
සද්දන්ත කුලේ වට්ටන්න බැහැ අක්කේ ...



වටිනා ලිපියක් TFS මචන් Rep +

Mata eka dawasak set una nikanflight over book unahama ohoma danawa
luck eka thamai ithin






Mata eka dawasak set una nikanflight over book unahama ohoma danawa
luck eka thamai ithin
අපිට කොහෙද බන් එහෙම වාසනාවක්. මට එක සැරයක් සෙට් උනා ළඟ සීට් එකේ ඉඳපු ගෑණි ෆ්ලයිට් එක නැගපු වෙලාවේම ඉඳන් වමනේ දානවා. වමනේ ගඳේ ඉන්න බැරුව කන්න දීපු කෑම ටිකත් මම කෑවේ මල අප්පිරියාවෙන්.Mata eka dawasak set una nikanflight over book unahama ohoma danawa
luck eka thamai ithin



සිංගා වත් සංචාරයක් දාන්න ආස හිතුනා. English ටිකක් අව්ල් නිසා තමයි යන්න අදිමදි කරගෙන ඉන්නේ.