බිස්නස්_ක්ලාස්

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Mata eka dawasak set una nikan :lol: flight over book unahama ohoma danawa :rofl: luck eka thamai ithin
    අපිට කොහෙද බන් එහෙම වාසනාවක්. මට එක සැරයක් සෙට් උනා ළඟ සීට් එකේ ඉඳපු ගෑණි ෆ්ලයිට් එක නැගපු වෙලාවේම ඉඳන් වමනේ දානවා. වමනේ ගඳේ ඉන්න බැරුව කන්න දීපු කෑම ටිකත් මම කෑවේ මල අප්පිරියාවෙන්.:angry::angry::angry:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,510
    113
    මානසිකව වැටුණා බන්.
    මට දුක හිතෙනවා අවිහිංසක මං ගැන

    පංති භේදය නැති කරමු!
    සමාජවාදයට ජය වේවා!
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mona Samajavadi da, Oya talk money yahamin labenakam vitharai. Eta passe samajavadayak naha. Lankaven Business class vala yana godak denek, Mulin duppath vela hitapu hulijja kollo. Passe business karala pohosath vela. Specially Gem Business karana aya.