මගේ අතින් අපේ Lab එකේ බීකර් වගයක් බිදුනා. එකට මම Lab එකට බීකර් අරගෙන දෙන්න ඕන. මේව විකුනන තැනක් දන්න කෙනෙක් ඉන්නවදෝ ?
![]()
පුලුවන් ඉක්මනට උදව්වක් දෙනවද මම ලොකු අමරුවක වැටිල ඉන්නේ බං![]()
,,උමේ ඉස්කෝලේ මොකක්ද? බඩු කිව්වෙ?මචන් මමත් මාතර ,,,,උමේ ඉස්කෝලේ මොකක්ද?
anyway කොල්ල stand එක උඩ තියෙන sportzone එකේ තියෙනවා බඩු ,මමත් ඉස්සර බීක්ර් කැඩුව යකෝ ඉස්කෝලේ යන කාලේ ,ලොල් ලොල්

ela ela thanks machoo mama ada balannamමචන් මමත් මාතර ,,,,උමේ ඉස්කෝලේ මොකක්ද?
anyway කොල්ල stand එක උඩ තියෙන sportzone එකේ තියෙනවා බඩු ,මමත් ඉස්සර බීක්ර් කැඩුව යකෝ ඉස්කෝලේ යන කාලේ ,ලොල් ලොල්