බීකරයක්(Beaker) ගන්න තැනක් දන්නවදෝ ??

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    බීකරයක්(Beaker) ගන්න තැනක් දන්නවදෝ ??

    මගේ අතින් අපේ Lab එකේ බීකර් වගයක් බිදුනා. එකට මම Lab එකට බීකර් අරගෙන දෙන්න ඕන. මේව විකුනන තැනක් දන්න කෙනෙක් ඉන්නවදෝ ?

    beaker.jpg

    පුලුවන් ඉක්මනට උදව්වක් දෙනවද මම ලොකු අමරුවක වැටිල ඉන්නේ බං :(
     
    nal85

    Member
    Mar 8, 2012
    242
    14
    0
    Gampaha
    චන් ෆාමසි වල තියෙනව

    මගේ අතින් අපේ Lab එකේ බීකර් වගයක් බිදුනා. එකට මම Lab එකට බීකර් අරගෙන දෙන්න ඕන. මේව විකුනන තැනක් දන්න කෙනෙක් ඉන්නවදෝ ?

    beaker.jpg

    පුලුවන් ඉක්මනට උදව්වක් දෙනවද මම ලොකු අමරුවක වැටිල ඉන්නේ බං :(
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මොහොම ස්තුතියි මචන්ලා මම මාතර ඉන්නේ සරසවි එකෙයි පාමසි වලයි හෙට බලනවා හොයාගන්න පුලුවන් උනොත් ලොකු දෙයක් :)
    :)
     
    achalaachalaachala

    Junior member
  • May 16, 2009
    181
    11
    18
    34
    matara
    මචන් මමත් මාතර ,,:lol: ,,උමේ ඉස්කෝලේ මොකක්ද?

    anyway කොල්ල stand එක උඩ තියෙන sportzone එකේ තියෙනවා බඩු ,මමත් ඉස්සර බීක්ර් කැඩුව යකෝ ඉස්කෝලේ යන කාලේ ,ලොල් ලොල්
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    මචන් මමත් මාතර ,,:lol: ,,උමේ ඉස්කෝලේ මොකක්ද?

    anyway කොල්ල stand එක උඩ තියෙන sportzone එකේ තියෙනවා බඩු ,මමත් ඉස්සර බීක්ර් කැඩුව යකෝ ඉස්කෝලේ යන කාලේ ,ලොල් ලොල්
    බඩු කිව්වෙ?:P:P
     
    achalaachalaachala

    Junior member
  • May 16, 2009
    181
    11
    18
    34
    matara
    stand එක උඩ මචන් මුට මේ ඔනිවෙලා තියෙන බඩු ඇතුළු සියලුම බඩු වර්ග available ;) ;)
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මචන් මමත් මාතර ,,:lol: ,,උමේ ඉස්කෝලේ මොකක්ද?

    anyway කොල්ල stand එක උඩ තියෙන sportzone එකේ තියෙනවා බඩු ,මමත් ඉස්සර බීක්ර් කැඩුව යකෝ ඉස්කෝලේ යන කාලේ ,ලොල් ලොල්
    ela ela thanks machoo mama ada balannam
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    MACOO sarasawi book shop eke tiyanawa.thawa chemistry badu ganna kadawenama tiyanawa ewalath balapan