බීටල් බොගි

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Mchan apee mama oowa bis karanwa dsnath dekak wage tibuna wikunanawada ahala kiyanam call ekak diyan 0718841600 ta wisthryak oona nam..
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අඩේ පට්ට බං. මගෙ මස්සිනත් හොයනව මේ දවස්වල. හොඳ ඒව සෙට් උනොත් පීඑම් එකක් දාන්නං.
    අනික අරං හදනවට වඩා දැනටමත් ගොඩක් දුරට ගොඩදාල තියෙන එකක් ගන්න එක ඇගට ගුනයි. පස්සෙ හිමීට අපිට ඔ්නෙ කෑලිත් අමුනගෙන චන්ඩිය වගේ පැද්දැහැකි.
    නැත්තං බාස්ල මේව ලබු වැල් අරින්ඩ ගැරේජ්වල තියං ඉන්නව අව්රුදු ගණං.
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    අඩේ පට්ට බං. මගෙ මස්සිනත් හොයනව මේ දවස්වල. හොඳ ඒව සෙට් උනොත් පීඑම් එකක් දාන්නං.
    අනික අරං හදනවට වඩා දැනටමත් ගොඩක් දුරට ගොඩදාල තියෙන එකක් ගන්න එක ඇගට ගුනයි. පස්සෙ හිමීට අපිට ඔ්නෙ කෑලිත් අමුනගෙන චන්ඩිය වගේ පැද්දැහැකි.
    නැත්තං බාස්ල මේව ලබු වැල් අරින්ඩ ගැරේජ්වල තියං ඉන්නව අව්රුදු ගණං.

    මමත් එහෙම හිතුවා. ඒත් හදපුවට අස්ප ගනන් කියනවනේ මුන්..:angry::angry: හම්බුනොත් කිඅපන් මචා. තැන්කූ වේවා.බාස්ලට දෙන්න ඕනෙම එවා විතරයි. මමම කරන්නයි අදහස..:):)