මෙතන එක එක මගුල් පස්සේ ගිහින් වාද කරන්න ඕන නෑ. ඔය බීට් බොක්සිං රෙද්දවල් පැත්තකින් තියපන්.
සසරින් එතෙර වෙන්න ඕන නම්, සතර අපායෙන් මිදීමට ඕනනම් ඒකට ක්‍රමය අපේ ලංකාවේ තියෙන බුද්ධ සාසනයේ තියෙනවා. ඒක තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ඔය විකාර පස්සේ යන්නෙ නැතිව හරියට ධර්මය අධ්‍යනය කරලා, ධර්මය ජීවිතයෙන් ප්‍රගුණ කරලා, ධර්මය අවබෝධ කරගනිමු. ඒක තමයි සැබෑ බුදු දහමේ හරය.