බීට්බොක්සින් කරලා පිරිත් කියන හාමුදුරුවෝ.

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,170
    1
    28,801
    113
    මෙතන එක එක මගුල් පස්සේ ගිහින් වාද කරන්න ඕන නෑ. ඔය බීට් බොක්සිං රෙද්දවල් පැත්තකින් තියපන්.

    සසරින් එතෙර වෙන්න ඕන නම්, සතර අපායෙන් මිදීමට ඕනනම් ඒකට ක්‍රමය අපේ ලංකාවේ තියෙන බුද්ධ සාසනයේ තියෙනවා. ඒක තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ඔය විකාර පස්සේ යන්නෙ නැතිව හරියට ධර්මය අධ්‍යනය කරලා, ධර්මය ජීවිතයෙන් ප්‍රගුණ කරලා, ධර්මය අවබෝධ කරගනිමු. ඒක තමයි සැබෑ බුදු දහමේ හරය.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    බුද්දා ගමේ ප්‍රදාන කොටස් 5 ක් තියනවා මහායාන/හිනයාන/ථෙරවාද/වජ්‍රයාන/සෙන් කියල ඔය හැමකොටසේම කොර් එක සමානයි ඒ කියන්නේ යන්නේ නිවනට හැබැයි යන පාරවල් 5 යි ඒ වගේ

    ඒවගේ වැඩ කරන්නේ ලංකාවේ (සිංහල බෞද්ද) හාමුදුරුවෝ ගොල්ල ..මෙතන සිංහල බෞද්ද කියන කොටසත් බුදගමේ niche කොටසක් අනගාරික දර්මපාල සහ ඕල්කට් එකතුවෙන් තමා ඔය සින්ග්හල බෞද්ද කොටස ඇතිවෙන්න මේ කොටස බුද්දාගමේ මුලික සංකල්පවත් දන්නේ නැති කොටසක් කරුමෙට ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ සින්ග්හල බෞද්ද ..

    බුදුන් දේශනා කල ඇත් ත ධර්මය ඕනෙනම් ඔය හැම දර්මයක්ම ටිකටික ඉගනගන්න ඔය කොටස් 5 ම පොදු එක ලක්ෂණ තියනවා අන්න එක තමයි බුද්ද දේශනාව ...එහෙම හැම දෙයක්ම අද්‍යනය කරලා ඔය පොදු දේ හොයාගන දේශනා කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා අන්න එයාල ෆලෝ කරන්න සාර්ථකයි ...
    LOL.. කොටස් 5ක් නෑ.(ඔය විදිහට බුදු දම කොටස් වලට බෙදුවොත් ජපානයේ විතරක් බර ගාණක් තියෙන්වා. තෙන්දයි-ෂු,ෂිංගොං-ෂු) තියෙන්නේ ප්‍රධාන සම්ප්‍රදායන් දෙකයි. ථේරවාද හා මහායාන. හීනයාන කියන්නේ මහායානය හැර ථේරවාදය ප්‍රමුඛ අනෙක් සම්ප්‍රදායන් ටිකට. සෙන් හා වජ්‍රයානය කියන්නේ මහායානයෙන් බිහි වූ අනු සම්ප්‍රාදායන් දෙකක්.සමහරු වජ්‍රයානය වෙනම සම්ප්‍රදායක් විදිහට සලකනවා. ඒත් වජ්‍රයානයේ තියෙන්නේ මහායාන ඉගැන්වීම් ටිකමයි. වෙනසකට තියෙන්නේ මහායානයේ නැති වෙනත් දාර්ශනික කොටසක් ඕකට එකතු වෙලා තියෙන එකයි. ඔය හැම සම්ප්‍රදායම ඉගෙන ගන්නඅවශ්‍ය නෑ. මොකද හැම සම්ප්‍රදායකම තියෙන්නේ එකම මූලික ඉගැන්වීම. නිවන් යන්න පාරවල් 5ක් නැත. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය නැමැති එකම මගක් ඇත. ඒකම මග විවිධ නම් වලින් හදුන්වා දී ඇත.

    බුදු හාමුදුරුවෝ දේශනා කල හරය මේ සියල්ලේම නැති බව මගේ විශ්වාසයයි.
    එහෙනම් කොහෙද තියෙන්නේ?
     
    • Like
    Reactions: S_M_S

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සොයන්නාට සම්බ වේ.

    මාත් හොයනවා. ලැබුනොත් කියන්නම්
    එතොකොට ත්‍රිපිටකයේ තියෙන්නේ සත්‍ය ධර්මය නොවේද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    Eka ithin dharmaye waradak nemei, ewa ahana bahuthara mati molunge awabodaye prashnayak. Budunge kaale hitapu hamoma niwan dakke nane. Natanna bari ekaata polowa adayi wage kathawak

    P.S. Btw, ubata waradilada manda, daarshanika baudda nemeyi saampradayika baudda unanan oya kathawa hariyatama hari
    එම නෙමෙයි නේ කට ඇරියම අම්මෝ ලංකාව තරම් බුදු සසුන නිසා හැදුන රටක් නැ කියලා නේ කියන්නේ . ඒත් බලහන් තියන තරම් දහදුරා වැඩ වෙන්නේ මෙහෙ තමා.
     
    • Like
    Reactions: mr90486

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    එතොකොට ත්‍රිපිටකයේ තියෙන්නේ සත්‍ය ධර්මය නොවේද?

    මම කොහොමද දන්නේ ? ත්‍රිපිටකයේ සත්‍ය ධර්මය තිබුනත්, දැනට කවුරුහරි ඉන්නවද ඒ උගන්වන මාර්ගයේ හැසිරී ධර්මය අවබෝධ කරගත් කෙනෙක් ?

    එහෙම වෙන්නේ ඇයි ?
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මම කොහොමද දන්නේ ? ත්‍රිපිටකයේ සත්‍ය ධර්මය තිබුනත්, දැනට කවුරුහරි ඉන්නවද ඒ උගන්වන මාර්ගයේ හැසිරී ධර්මය අවබෝධ කරගත් කෙනෙක් ?

    එහෙම වෙන්නේ ඇයි ?
    දන්නෙත් නැත්තම් "බුදු හාමුදුරුවෝ දේශනා කල හරය මේ සියල්ලේම නැති බව මගේ විශ්වාසයයි." යැයි කීම සාධාරණ නෑ නේද?
    අනික ධර්මය අවබෝධ කර ගත්තකෙනෙක් නෑ කියලා කියන එකත් සුදුසු නෑ නේ? මොකද ධර්මය අවබෝධ කරගත්තු කෙනෙක් හිටියත් ඔහු කෑගහලා කියන එකක් නෑනේ මම ධර්මය අවබෝධ කරගත්තා කියලා.එහෙම කිව්වත් ලෝකයා පිළිගන්නෙත් නෑනේ. කොටින්ම කෙනෙක් ධර්මය අවබෝධ කරගෙන ද ඉන්නේ කියලා තව කෙනෙක්ට කියන්න බෑනේ.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    එම නෙමෙයි නේ කට ඇරියම අම්මෝ ලංකාව තරම් බුදු සසුන නිසා හැදුන රටක් නැ කියලා නේ කියන්නේ . ඒත් බලහන් තියන තරම් දහදුරා වැඩ වෙන්නේ මෙහෙ තමා.
    Yeah that's the thing. Oya pamporiya gaha gaha eda wela hoyaganna siwra porawan inna un minihekge hitha keles walin mudawanna deshana karanna ona dharmaya danne na. Dannawanan unne isaelama midenna ona. Midila thiyena hati penawane dan putuwata thiyena balu porenma. Samaje unuth, maha naayakalath ewata katha na. Habai ara niwena dharmaya deshana karana waharaka loku haamuduriluwontayi, abhaya haamuduruwontayi panna panna gahanawa. Nikamata ahala balapan e deshana ahumwama niwenawada ginigannawada kiyala. Hora ganayo karanne samaje bahutharaya modayo nisa meka honda illamak kiyala danagena ara game inna wayasaka undala tikak allagena jaathaka kathai, bodi puja gaathayi wena rate nathi pal hali desa desa diwya loke yawanna puluwan tharam puja karapan Kiya kiya badagosthare hoyaganna eka. Ahana eka ohe ahan innawa misak eken keles nathi wenawada kiyala hithanneth na ayeth prashna karanneth na. Ithin Dharmaya mathu nowena samajayak dharmika wenne kohomada? Oya wadi Bana use hawasa paya 24 dawas 365 kiwwath ekekgewath hitha keles walin midenne nane.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    දන්නෙත් නැත්තම් "බුදු හාමුදුරුවෝ දේශනා කල හරය මේ සියල්ලේම නැති බව මගේ විශ්වාසයයි." යැයි කීම සාධාරණ නෑ නේද?
    අනික ධර්මය අවබෝධ කර ගත්තකෙනෙක් නෑ කියලා කියන එකත් සුදුසු නෑ නේ? මොකද ධර්මය අවබෝධ කරගත්තු කෙනෙක් හිටියත් ඔහු කෑගහලා කියන එකක් නෑනේ මම ධර්මය අවබෝධ කරගත්තා කියලා.එහෙම කිව්වත් ලෝකයා පිළිගන්නෙත් නෑනේ. කොටින්ම කෙනෙක් ධර්මය අවබෝධ කරගෙන ද ඉන්නේ කියලා තව කෙනෙක්ට කියන්න බෑනේ.
    හොඳයි දැනුවත් උනා. සතුටුයිද ?
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    හොඳයි දැනුවත් උනා. සතුටුයිද ?
    ඔයා මොනවා ගැනද දැනුවත් උනේ?
    නොදන්න දේවල් විවේචනය කරන්න හොද නෑ කියලද? නැත්තම් ඔයා මිථ්‍යාදෘෂ්ටිකයි කියලද?🤔
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඔයා මොනවා ගැනද දැනුවත් උනේ?
    නොදන්න දේවල් විවේචනය කරන්න හොද නෑ කියලද? නැත්තම් ඔයා මිථ්‍යාදෘෂ්ටිකයි කියලද?🤔
    ඔබ නිතරම මා සමග ගැටෙන්න බොහොම කැමැත්තෙන් සිටින බව...... :lol: :lol: :lol:

    ඔබට පමණයි හිතෙන්නේ මම නොදන්නා දේ විවේචනය කරන බව ? එසේ වීමට හේතුව ?
    ඔබ මිත්‍යා දෘෂ්ටික නැද්ද ?

    ශුවර් කරන්නෙ කොහොමද හම්බ වෙච්ච එක හරිම එක කියල.
    අත්දැකීමෙන් පමණයි.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔබ නිතරම මා සමග ගැටෙන්න බොහොම කැමැත්තෙන් සිටින බව...... :lol: :lol: :lol:

    ඔබට පමණයි හිතෙන්නේ මම නොදන්නා දේ විවේචනය කරන බව ? එසේ වීමට හේතුව ?
    ඔබ මිත්‍යා දෘෂ්ටික නැද්ද ?

    අත්දැකීමෙන් පමණයි.
    LOL අර කතාවක් තියෙන්නේ "දහසක් මත ගැටේවා දහසක් මල් පිපේවා" කියලා..😂😂
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    LOL අර කතාවක් තියෙන්නේ "දහසක් මත ගැටේවා දහසක් මල් පිපේවා" කියලා..😂😂
    මගේ පැනයට පිළිතුරු කෝ ?

    මල් පිපෙන්නේ ගැටුනමනම් අපි ගැටෙමු. බලන අය හෝ අර්ථවත් දෙයක් ඉගෙනගනිවිනේ......
     
    • Like
    Reactions: shadow134

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    දාර්ශනික බෞද්ධයන් ඇවිත් මේකට බනී දැන්. උන්ට තාම ලංකාවේ දෛනික ලමා අපචාර ටික අඩු කරගන්න බැ . ඒත් කියන්නේ බුදුන් 3 පාරක් වැඩපු ධර්ම දීපය 😂
    මොකද්ද බුදු දහමයි ළමා අපචාර වැඩි වීමයි අතර සම්බන්දය?
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දාර්ශනික බෞද්ධයන් ඇවිත් මේකට බනී දැන්. උන්ට තාම ලංකාවේ දෛනික ලමා අපචාර ටික අඩු කරගන්න බැ . ඒත් කියන්නේ බුදුන් 3 පාරක් වැඩපු ධර්ම දීපය 😂
    බුදු දහම කියන්නෙ මිනිසුන් පාලනය කරන මායා බලයක් නෙමේ.
    බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගය දේශනා කළා. ඒ ප්‍රතිපදාව අනුගමනය කරන කෙනා නිවනට ළං වෙනවා.

    බුදුරජාණන් වහන්සේ තුන්වරක් වැඩම කළාම ඒ රටේ අපරාධ සිදු වෙන්නෑ කියලා දෙයක් නෑ. එහෙම වෙනවා නම් ඉතින් බුදුරජාණන් වහන්සේ වාසය කරපු රට කොහොම තියෙයිද?
    මෝඩකම හිත ඇතුළෙ තියාගත්තට කමක් නෑ. එළි කරන්න එපා.
    ඔයාගෙ දෙවියන් වහන්සේගෙ කැමැත්ත අනුවනෙ රටේ ළමා අපචාර සිද්ධ වෙන්නෙ. මගෙ කට අවුස්ස ගන්න එපා ඉතින්. ඔයා ඔයාගෙ ආගම අදහගෙන ඉන්න.

    Good thread bro. Mata tiyena awulath okamai.. eka eka ratawal wala eka eka widiya. Ethakota budu hamuduruwo deshana kala aththa darmaya koheda.... ?
    ධර්මය සංගායනා කරලා, රහතන් වහන්සේලා කටපාඩමින් දරාගෙන ඇවිත්, ඒ සියල්ල ලේඛනගත කළා.
    අන්න එතන.

    කට ඇරියම අම්මෝ ලංකාව තරම් බුදු සසුන නිසා හැදුන රටක් නැ කියලා නේ කියන්නේ . ඒත් බලහන් තියන තරම් දහදුරා වැඩ වෙන්නේ මෙහෙ තමා.
    බුදු සසුන පවතිනවා කියන එක වෙනම දෙයක්.
    ඒ ධර්මය අනුගමනය කරන අයද/ නොකරන අයද වැඩියෙන් ඉන්නෙ කියන එක වෙනම දෙයක්.
    (ඔයා ඔය දෙක පටලවා ගන්න එපා)
     
    • Like
    Reactions: indika_sam

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    බුදු දහම කියන්නෙ මිනිසුන් පාලනය කරන මායා බලයක් නෙමේ.
    බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගය දේශනා කළා. ඒ ප්‍රතිපදාව අනුගමනය කරන කෙනා නිවනට ළං වෙනවා.

    බුදුරජාණන් වහන්සේ තුන්වරක් වැඩම කළාම ඒ රටේ අපරාධ සිදු වෙන්නෑ කියලා දෙයක් නෑ. එහෙම වෙනවා නම් ඉතින් බුදුරජාණන් වහන්සේ වාසය කරපු රට කොහොම තියෙයිද?
    මෝඩකම හිත ඇතුළෙ තියාගත්තට කමක් නෑ. එළි කරන්න එපා.
    ඔයාගෙ දෙවියන් වහන්සේගෙ කැමැත්ත අනුවනෙ රටේ ළමා අපචාර සිද්ධ වෙන්නෙ. මගෙ කට අවුස්ස ගන්න එපා ඉතින්. ඔයා ඔයාගෙ ආගම අදහගෙන ඉන්න.

    හම්මේ දැන් ලොරි ටෝක් දුන්නට පත්වීම ගන්නෙ දාගැබ් ලග මගුල් මඩුවල . බණක් කිව්වොත් කියන්නේ අහල රටවල් හතවකවත් නැ අපේ වගේ බුදුගුණ නිසා පෝශනය උන සංකෘතිය. කෙල්ලෙක් කොටට ඇදලා යන්න බැ පච්චයක් ගහන්න බැ ක්ලබ් එක්කට යන්න බැ කොල්ලෙක් අතින් අල්ලන් යන්න බැ මේ බුදුන් තෙවරක් වැඩිය රටේ සංකෘතිය කියලා මැරෙන්න හදනවා. ඕන මගුලක් කරන්න කලින් නූල් අල්ලන් පිරිත් කියනවා. එම කියලා මෙතන දාර්ශනික වදන් දෙනවා එක දර්ශණයක් ලු කරපු එකා නිවන් මග යයිලු . හරි ඉතින් එනම් මොකටද ඔය ඔච්චර බෞද්ධ සීන් එක කාගෙන වැදගෙන ඉන්නේ . ඔය වැල් බයිලා නෙමෙයි එන්න පුතේ මහ පොලවට ගොඩ බහින්න බැහැල කතා කරන්න සමාජය දිහා බලාගෙන . ඔයාගේ ඔය වැල් බයිලා ඇත්ත උනාට ඕවා කරන තැනක් නෙමෙයි මේ පුන්‍ය භුමිය. උබ දැන් දෙවියන්ට බනින රටවලනම් ඒම ඉතින් දුරාචාරයන් වෙනව බෝම අඩුයි උන් ඉතින් ආගමට වඩා නීතිය පිලිපදිනවනේ , ලංකාවේ නීතියත් බල්ලට ගිහින් බල්ලත් දැන් රට ගිහින් ඉන්නේ .

    මොකද්ද බුදු දහමයි ළමා අපචාර වැඩි වීමයි අතර සම්බන්දය?

    ඇයි බන් ඔය කියන්නේ අපේ බෞද්ධ දර්මයෙන් පෝශණය සංකෘතියක් තියෙන්නේ , නිකන් ටිවී එක දාපන් කීපාරක් සංඝයාවහන්සේලා පෙන්නනවද බණ කියනවද , ඇමතිලා හම්බෙනවද , රන්ඩු වෙනවද , මඩ ගහගන්නවද . එච්චර ධර්මය විකුණන රටේ හරි නම් හෙන හොද මිනිස්සු ඉන්න ඕනේ අඩුම දුරාචාරයන් අඩු වෙන්න ඕනේ ඒම නැනේ . දැන් කියන්න එපා ඒක ධර්මයක් පිලිපැදද එකා ගොඩ යයි අනික් උන් වලපල්ලට යයි කියලා , හරි ඒම වෙන්න ඇති හැබැයි මේ මාකට් කරන හැටියට කොටින්ම දැන් සිංහල බෞද්ධ ආන්ඩුවක්කුත් එක්ක ඉන්න කොට වෙන ටිකම මදැ .
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    LOL.. කොටස් 5ක් නෑ.(ඔය විදිහට බුදු දම කොටස් වලට බෙදුවොත් ජපානයේ විතරක් බර ගාණක් තියෙන්වා. තෙන්දයි-ෂු,ෂිංගොං-ෂු) තියෙන්නේ ප්‍රධාන සම්ප්‍රදායන් දෙකයි. ථේරවාද හා මහායාන. හීනයාන කියන්නේ මහායානය හැර ථේරවාදය ප්‍රමුඛ අනෙක් සම්ප්‍රදායන් ටිකට. සෙන් හා වජ්‍රයානය කියන්නේ මහායානයෙන් බිහි වූ අනු සම්ප්‍රාදායන් දෙකක්.සමහරු වජ්‍රයානය වෙනම සම්ප්‍රදායක් විදිහට සලකනවා. ඒත් වජ්‍රයානයේ තියෙන්නේ මහායාන ඉගැන්වීම් ටිකමයි. වෙනසකට තියෙන්නේ මහායානයේ නැති වෙනත් දාර්ශනික කොටසක් ඕකට එකතු වෙලා තියෙන එකයි. ඔය හැම සම්ප්‍රදායම ඉගෙන ගන්නඅවශ්‍ය නෑ. මොකද හැම සම්ප්‍රදායකම තියෙන්නේ එකම මූලික ඉගැන්වීම. නිවන් යන්න පාරවල් 5ක් නැත. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය නැමැති එකම මගක් ඇත. ඒකම මග විවිධ නම් වලින් හදුන්වා දී ඇත.

    එහෙනම් කොහෙද තියෙන්නේ?
    ටිකක් හොයල බලල කථා කරන්න එන්න සහෝදරයා... කොටස් මෙන් කියල වෙන්කරලා පෙන්නනේ නැ ඒවා හදාගත්තේ මිනිස්සු විසින්මයි තමුන්ගේ සංස්කෘතියට අනුකුලව ...
     
    • Like
    Reactions: indika_sam

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    බුදුන් දේශනා කල ඇත් ත ධර්මය ඕනෙනම් ඔය හැම දර්මයක්ම ටිකටික ඉගනගන්න ඔය කොටස් 5 ම පොදු එක ලක්ෂණ තියනවා අන්න එක තමයි බුද්ද දේශනාව ...එහෙම හැම දෙයක්ම අද්‍යනය කරලා ඔය පොදු දේ හොයාගන දේශනා කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා අන්න එයාල ෆලෝ කරන්න සාර්ථකයි ...

    PM කරා බලන්න
    machan matath pm karahanko :rolleyes2: