බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ස්පෙයාර් වීල් හැන්ඩ්ලින් ගැන දුක් වෙන්න එපා මාමා. මට අනුව ඒක හොද දෙයක් නොවෙයි. මට එහෙම වෙලා තියෙන්නෙ ඇයි කියල උඹ දන්නව. එහෙම උන එකට මම හමදාම දුක්වෙනව. ආයෙ උපදින ආත්මෙක එහෙම වෙන්න එපා කියල මම හැමදාම බුදුන් වැදල පතන්නෙ. හිනා වෙන්නෙ අඩලම හරියන්නෙ නැති නිසා.
    ඔෆිස් එකේ පොඩි අවුල් සීන් එකක් උනා. කවුන්සලින් යන්න අණ කරල තියෙන්නේ. වේස සුද්දන්ට අපිව තේරෙන්නෙ නෑ බන්. එආත් යන්න වෙනව බොසා කියන නිසා.:(

    6dd.png

    කරන්න ඕන දේ ටයිප් කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා අත රිදෙනවා මගේ..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම කරන රස්සාවයි, මගේ ෆ්‍රීලාන්ස් රස්සාවයි එක්ක මට ස්පෙයාවීල් ගොඩක් කැරකි කැරකි අනන්ත මගේ පස්සෙන් ආපු අවස්ථාත් තියෙනවා... සමහර විට පෙරාටත් මේ අත්දැකීම ඇති අර පාර්ට් ටයිම් රස්සාවත් එක්ක.. ඒ ගොඩක් ඒවා සල්ලි වලටයි ප්‍රසිද්ධියටයි. ඒත් අද වෙනකල් කවදාවත් පිට පැනල නැහැ මම මගේ ට්‍රැක් එකෙන්. ස්පෙයා වීල් මගේ ට්‍රැක් එකට දාගෙනත් නැහැ. අනන්ත අවස්ථා තිබ්බා ස්පෙයාවීල් එක මගේ ට්‍රැක් එකට දාගෙන ටික දුරක් ගිහින් ෂොට් එක දීලා නතර කරල මගේ පාඩුවෙ යන්න. කවුරුවත්ම දැනගන්නෙත් නැහැ. ඒත් මගේ හිත දන්නවා.. බුදුහාමුදුරුවො රහසින්වත් පව් නොකළ සේක. මම බුදුන් නොවුනට මම ප්‍රතිපත්ති වලින් මට පුලුවන් විදිහට මම මගේ ආගමට අනුව ජීවත් වෙනවා.. තාවකාලික දේට වඩා සදාකාලික දේ වටිනවා බ්‍රෝ..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බණ පදයක් කියනකොට මේකේ ඉන්න හැම එකාටම වැදගත් වෙන්න දේශනා කරපං වාහේ.. රංගුව අමතක කරලා දාන්න එපා. කොච්චර වැරදි තිබුනත් ඌ අපේ එකා බන්. :growl:
    පර පුරුශයන් කෙරෙහි නම්?

    :cool::cool::cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කරන රස්සාවයි, මගේ ෆ්‍රීලාන්ස් රස්සාවයි එක්ක මට ස්පෙයාවීල් ගොඩක් කැරකි කැරකි අනන්ත මගේ පස්සෙන් ආපු අවස්ථාත් තියෙනවා... සමහර විට පෙරාටත් මේ අත්දැකීම ඇති අර පාර්ට් ටයිම් රස්සාවත් එක්ක.. ඒ ගොඩක් ඒවා සල්ලි වලටයි ප්‍රසිද්ධියටයි. ඒත් අද වෙනකල් කවදාවත් පිට පැනල නැහැ මම මගේ ට්‍රැක් එකෙන්. ස්පෙයා වීල් මගේ ට්‍රැක් එකට දාගෙනත් නැහැ. අනන්ත අවස්ථා තිබ්බා ස්පෙයාවීල් එක මගේ ට්‍රැක් එකට දාගෙන ටික දුරක් ගිහින් ෂොට් එක දීලා නතර කරල මගේ පාඩුවෙ යන්න. කවුරුවත්ම දැනගන්නෙත් නැහැ. ඒත් මගේ හිත දන්නවා.. බුදුහාමුදුරුවො රහසින්වත් පව් නොකළ සේක. මම බුදුන් නොවුනට මම ප්‍රතිපත්ති වලින් මට පුලුවන් විදිහට මම මගේ ආගමට අනුව ජීවත් වෙනවා.. තාවකාලික දේට වඩා සදාකාලික දේ වටිනවා බ්‍රෝ..

    කොහෙවත් ඉන්න මාවත් ගාවගෙන...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    බලපන්කෝ කොට්ටොරුවා ඉදලා ඉදලා ත්‍රෙඩ් එකක් දාල..
    උට්ට උට ටැග් දැම්මත් කමක් නෑ මටත් දාලනේ පර හැත්ත බඩ පලයල්ලා :growl:
     
    මම කරන රස්සාවයි, මගේ ෆ්‍රීලාන්ස් රස්සාවයි එක්ක මට ස්පෙයාවීල් ගොඩක් කැරකි කැරකි අනන්ත මගේ පස්සෙන් ආපු අවස්ථාත් තියෙනවා... සමහර විට පෙරාටත් මේ අත්දැකීම ඇති අර පාර්ට් ටයිම් රස්සාවත් එක්ක.. ඒ ගොඩක් ඒවා සල්ලි වලටයි ප්‍රසිද්ධියටයි. ඒත් අද වෙනකල් කවදාවත් පිට පැනල නැහැ මම මගේ ට්‍රැක් එකෙන්. ස්පෙයා වීල් මගේ ට්‍රැක් එකට දාගෙනත් නැහැ. අනන්ත අවස්ථා තිබ්බා ස්පෙයාවීල් එක මගේ ට්‍රැක් එකට දාගෙන ටික දුරක් ගිහින් ෂොට් එක දීලා නතර කරල මගේ පාඩුවෙ යන්න. කවුරුවත්ම දැනගන්නෙත් නැහැ. ඒත් මගේ හිත දන්නවා.. බුදුහාමුදුරුවො රහසින්වත් පව් නොකළ සේක. මම බුදුන් නොවුනට මම ප්‍රතිපත්ති වලින් මට පුලුවන් විදිහට මම මගේ ආගමට අනුව ජීවත් වෙනවා.. තාවකාලික දේට වඩා සදාකාලික දේ වටිනවා බ්‍රෝ..
    උබත් බන් මරු ඩයල් එකක්නේ, අපි උබ ගෑන දන්නේ දසම එකයි වගේ
     
    • Like
    Reactions: Kumara456

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    11.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබත් බන් මරු ඩයල් එකක්නේ, අපි උබ ගෑන දන්නේ දසම එකයි වගේ

    :baffled: මමත් මේ තාම මම කව්ද කියල හොයන එකේ උඹල කොහොමද බන් මගේ ගැන දැනගන්නේ ඉතින්.... :baffled::baffled: