ඔව්.. ප්‍රොජෙක්ට් එක ඉවරකරනකොට ඉතිං ඒ කාලේ වෙනවා.. ඒත් කමක් නෑ..![]()
Ow ithin. Kokatath watinawane. Dan hama reddatama degree ekak onane.

ඔව්.. ප්‍රොජෙක්ට් එක ඉවරකරනකොට ඉතිං ඒ කාලේ වෙනවා.. ඒත් කමක් නෑ..![]()


තව පැය දෙකකින් විතර අරක බැර කරනවා ඈ...
ටවුන් යන්න කම්මැලිකමේ ඉන්නේ![]()

Mun gedaratath make up dalada ban inne.![]()

රංගු
මොනිටරේ ගත්තද බං....
මේ ඉරිදා මොකද කරන්නේ
![]()


අඩේ තිලිනයා.. උඹ මගේ බුකියේ උන්න නේද මාමේ? මට ප්‍රොෆයිල් එක හොයා ගන්න බෑ නේහ්...![]()

මහජනතාව අවදියෙන් ඉඳීද....![]()
පැහැදිලි සැකයක් තියෙනවා දැන් නම් මට උඹ ගැන...
ලස්සන වයිෆ් කෙනෙක් ඉඳැද්දි ඇයි බන් මේ???![]()
