බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    fb.com/thilina91 :)

    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ කාන්සියෙන් ඉන්න්වා වගේ පෙනුන නිසා පෝස්ට් එක දැම්මේ....

    නැත්නම් තව ටිකකින් බුකියෙ තියන හැම වෙසක් කූඩුවම මේකෙ ගෙනත් අතාරියි:P

    :dull:
    සී.ඇස් රංගුගෙන් මොකෙක් හරි "ඉරිදට මොකද කරන්නේ බං?" කියලා අහනවා නම් :baffled: සබ්ජෙක්ට් තමා බ්‍රෝ..
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    පෙරලා පහරක් හරි, හරවා පහරක් හරි, ඔසවා පහරක් හරි ඌ නෙහ් දෙන්නෙ.. බොලාත් ගෙවල් වලට ගිහිල්ලා පහරවල් දී ගනිල්ලා උපාසකයව ලිඳේ නොදා...

    නෑ මේ මම කිව්වේ මහජනතාව අවදියෙන් හිටියොත් කේස් නේ ඒකයි...:rolleyes::rolleyes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :dull:
    කේ.ඇස් රංගුගෙන් මොකෙක් හරි "ඉරිදට මොකද කරන්නේ බං?" කියලා අහනවා නම් :baffled: සබ්ජෙක්ට් තමා බ්‍රෝ..

    :baffled::baffled:

    කේ ඇස් කියන එකේ විස්තාරණය මොකක්ද බං :rolleyes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නෑ මේ මම කිව්වේ මහජනතාව අවදියෙන් හිටියොත් කේස් නේ ඒකයි...:rolleyes::rolleyes:

    මහජනතාව අවදියෙන් නිසා දැඩි පීඩා විඳින ආණ්ඩු පාක්ෂිකයෙක් :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මහජනතාව අවදියෙන් නිසා දැඩි පීඩා විඳින ආණ්ඩු පාක්ෂිකයෙක් :lol:

    ඒක නම් කැතම කැතම කැතම කට් එක බන්..... :lol:
    වල් අලියා නැට්ට උස්සගෙනම කොල්ලුපිටිය මුහුදේ..
    දවසේ කතාව :lol:
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පෙරලා පහරක් හරි, හරවා පහරක් හරි, ඔසවා පහරක් හරි ඌ නෙහ් දෙන්නෙ.. බොලාත් ගෙවල් වලට ගිහිල්ලා පහරවල් දී ගනිල්ලා උපාසකයව ලිඳේ නොදා...

    ඇයි උයාට සිදිලා ශුදූ? :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොටත් වැල පොයින්ට් ඕනිද? :P

    නෑ.. ඕනි නෑ..
    කාටවත් වහල් වෙන්නෑ අපි. ස්වශක්තියෙන් නැගී සිටින සොන්නලු නේහ් අපි.
    ෆෝන් එක තියෙනවා. හැම්ස්ටර් තියෙනවා. අත පන තියෙනවා. බාත් රූම් එක තියෙනවා සහ ඒකට වයිෆයි තියෙනවා... :rofl:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    නෑ.. ඕනි නෑ..
    කාටවත් වහල් වෙන්නෑ අපි. ස්වශක්තියෙන් නැගී සිටින සොන්නලු නේහ් අපි.
    ෆෝන් එක තියෙනවා. හැම්ස්ටර් තියෙනවා. අත පන තියෙනවා. බාත් රූම් එක තියෙනවා සහ ඒකට වයිෆයි තියෙනවා... :rofl:

    :lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නෑ.. ඕනි නෑ..
    කාටවත් වහල් වෙන්නෑ අපි. ස්වශක්තියෙන් නැගී සිටින සොන්නලු නේහ් අපි.
    ෆෝන් එක තියෙනවා. හැම්ස්ටර් තියෙනවා. අත පන තියෙනවා. බාත් රූම් එක තියෙනවා සහ ඒකට වයිෆයි තියෙනවා... :rofl:

    මේක නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උ.වේ.ස පෙන්නුම් කිරීමක් :lol::lol: