උඹ කාන්සියෙන් ඉන්න්වා වගේ පෙනුන නිසා පෝස්ට් එක දැම්මේ....
නැත්නම් තව ටිකකින් බුකියෙ තියන හැම වෙසක් කූඩුවම මේකෙ ගෙනත් අතාරියි![]()

සබ්ජෙක්ට් තමා බ්රෝ..පෙරලා පහරක් හරි, හරවා පහරක් හරි, ඔසවා පහරක් හරි ඌ නෙහ් දෙන්නෙ.. බොලාත් ගෙවල් වලට ගිහිල්ලා පහරවල් දී ගනිල්ලා උපාසකයව ලිඳේ නොදා...


කේ.ඇස් රංගුගෙන් මොකෙක් හරි "ඉරිදට මොකද කරන්නේ බං?" කියලා අහනවා නම්සබ්ජෙක්ට් තමා බ්රෝ..



නෑ මේ මම කිව්වේ මහජනතාව අවදියෙන් හිටියොත් කේස් නේ ඒකයි...![]()

මහජනතාව අවදියෙන් නිසා දැඩි පීඩා විඳින ආණ්ඩු පාක්ෂිකයෙක්![]()


පෙරලා පහරක් හරි, හරවා පහරක් හරි, ඔසවා පහරක් හරි ඌ නෙහ් දෙන්නෙ.. බොලාත් ගෙවල් වලට ගිහිල්ලා පහරවල් දී ගනිල්ලා උපාසකයව ලිඳේ නොදා...

ඒක නම් කැතම කැතම කැතම කට් එක බන්.....
වල් අලියා නැට්ට උස්සගෙනම කොල්ලුපිටිය ලිඳේ..
දවසේ කතාව![]()



අද සසර හද විල් තෙර නැත්තෙ මොකෝ?

බොටත් වැල පොයින්ට් ඕනිද?![]()

නෑ.. ඕනි නෑ..
කාටවත් වහල් වෙන්නෑ අපි. ස්වශක්තියෙන් නැගී සිටින සොන්නලු නේහ් අපි.
ෆෝන් එක තියෙනවා. හැම්ස්ටර් තියෙනවා. අත පන තියෙනවා. බාත් රූම් එක තියෙනවා සහ ඒකට වයිෆයි තියෙනවා...![]()



ඉස්සර හැම සතියෙම තිබ්බ නේහ්?![]()

නෑ.. ඕනි නෑ..
කාටවත් වහල් වෙන්නෑ අපි. ස්වශක්තියෙන් නැගී සිටින සොන්නලු නේහ් අපි.
ෆෝන් එක තියෙනවා. හැම්ස්ටර් තියෙනවා. අත පන තියෙනවා. බාත් රූම් එක තියෙනවා සහ ඒකට වයිෆයි තියෙනවා...![]()

