ඔය උට්ටේ ඉස්ටේසන් දෙකම තමා බන් හැමදාම සැමිනෙන්නේ.. මේන් ලයින් එකේ කඩුගන්නාවෙන් පල්ලෙහා කෝච්චියක් පීලි පැන්නොත් අනිවා ඒක IKT - BNA සෙක්ශන් එකේ..
නුදකින්...

හෙට උදේ වෙනකොට හැදෙයි.. අයි.සී.ඊ. එකයි පොඩි මැණිකෙයි යයි වගේ...

අනික මාතලේ හුචක්කුව පයින් යනවා වගේ යන්නේ...
කොහොම පීලි පැන්නද මංදා..








