ගර්.....![]()
ඇයි බං...

නැත්තම් රස්නේ පිට බර්ගර් හට් එකෙන් ජූසි චිකන් සබ් එකක් වුනත් එල...


ගර්.....![]()



යුරාව කොටුවෙලාලු... බස් එකකවත් යන්න බැරි තරමට වතුර ඇවිල්ලලු...


..
ඇයි බං...
නැත්තම් රස්නේ පිට බර්ගර් හට් එකෙන් ජූසි චිකන් සබ් එකක් වුනත් එල...![]()


ඇයි බං...
නැත්තම් රස්නේ පිට බර්ගර් හට් එකෙන් ජූසි චිකන් සබ් එකක් වුනත් එල...![]()

ඔව් නේහ්...![]()


බඩගිනී යකූ...
අනේ මංදා බන්.. හෙට යන්නම ඕනේ...
මමයි අත්සන් කරන්න ඉන්නෙත්. උදේ 9 වෙනකොට මාතලේ ඉන්නත් ඕනේ...![]()
මාත් දැන් දැක්කේ..
IKT - BNA සෙක්ශන් එකට හි*විලා කියන්නේහ්...![]()

Ee mokada ban? Mata kohomath track ne ban.
Mage theory eka.

ඒ උනාට ඒක විඳින්න විඳින්න ආසයි නේද


මොකෝ කරන්නේ මාමේ..
කෝල් කලේ නෑ ඔය කලබල අස්සේ අපිත් කෝල් කරාම කරදරේ නිසා![]()
ඌ බඩු ටික ටික අදිනවා කිව්වා... එන්න එන්න වතුර වැඩි වෙනවලු... උන්ගේ අම්මලගේ ගෙදර නම් උඩින් තියෙන්නේ.... ඒ නිසා ටිකක් ශේප්.... ඒත් ශුවර් නෑ මේ යන හැටියට.. 
Well, not so much of evil.be evil![]()
ඕන තැනක යන්න පුලුවන් ලොකු ෆෝ වීල් ජීප් එකකුයි... හොඳ වෙපන් ටිකකුයි... කෑමයි.. ආරක්ශිත තැනකුයි තියෙනවනම් එල...![]()



අනේ මංදා බන්.. හෙට යන්නම ඕනේ...
මමයි අත්සන් කරන්න ඉන්නෙත්. උදේ 9 වෙනකොට මාතලේ ඉන්නත් ඕනේ...![]()

ඕන තැනක යන්න පුලුවන් ලොකු ෆෝ වීල් ජීප් එකකුයි... හොඳ වෙපන් ටිකකුයි... කෑමයි.. ආරක්ශිත තැනකුයි තියෙනවනම් එල...![]()

මෙහෙට ආයේ දෙන්න යන්නේ කුඩු වෙන්න...
අපිට කරන්න දෙයක් නෑ බං...ඌ බඩු ටික ටික අදිනවා කිව්වා... එන්න එන්න වතුර වැඩි වෙනවලු... උන්ගේ අම්මලගේ ගෙදර නම් උඩින් තියෙන්නේ.... ඒ නිසා ටිකක් ශේප්.... ඒත් ශුවර් නෑ මේ යන හැටියට..
![]()


Well, not so much of evil.
M4A4 ekai M4A1-s ekai Ak-47 ekai dragunov ekai wage thibbanam patta
Ara benz eke 6 wheel jeep ekak ussanna thiyenne wahaneta.![]()



මට ඉගුරු දාපු ප්ලේන්ටියකුයි, කට සම්බෝල එක්ක පොල් රොටියකුයි, කොච්චි දාපු පරිප්පු වඩේකුයි ඌනි.
