බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:frown::frown: කවුද ඩෝ මාමා......!! :growl::growl:

අවුරුද්දට කුරුණෑගල පැත්තෙන් පොළොන්නරු යනවද.... නුවර පැත්තෙන් යනවද කල්පනා කරේ..... පාර හදලා ඉවර නෑ නේ බං තාම..... :(



අඹේපුස්ස ඉඳන් කුරුණෑගලට නම් කොහොමද දන්නෑ....

කුරුණෑගල ඉඳන් දැදුරු ඔය ගාවට සෑහෙන දුරට ඉවරයි.... එහෙම නැතත් ශෝට් කට් එකක් තියනවා ඒ ටික මග ඇරල එන්න පුළුවන්...

දැදුරු ඔය ගාව ඉඳන් මැල්සිරිපුරට යනකන් තනි ගියර් එකේ ගියෑකි ගින්දර වගේ...ඔක්කොම හදල ඉවරයි....මැල්සිරිපුරින් එහාට පොඩ්ඩක් තියනවා හදන්න....එච්චරයි..

ගොඩක් දුරට දැන් වැඩ ඉවරයි....කොහොමත් අවුරුද්දට පාරෙ වැඩ නවත්තනව..එතකොට අවුලක් නෑ:)
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:shocked::shocked: මෙහෙත් ගොරව ගොරව පොඩි පොද වැස්සක් යනවා..... ඒ උනාට අපි බොන්නේ නෑ..... 31 වෙනිදා ඉස්කෝලේ යන කාලේ එකට ක්ලාස් ගිය උන් දෙන්නා එක්ක බොනවා නාගසලං වෙන්න..... :P


:baffled::baffled:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මාමේ...මේ පැත්තෙන් එනව නම් කලින් දැනුවත් කරන්ඩෝ.... :)

    :cool: අවුරුද්දට තමා බං.... පාර අවුල් නම් බොහෝ විට මාතලේ ගෙවල් ටිකත් වන්දනා කරගෙනම පොලොන්නරු යනවා ඒ පැත්තෙන්.... :D
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :cool: අවුරුද්දට තමා බං.... පාර අවුල් නම් බොහෝ විට මාතලේ ගෙවල් ටිකත් වන්දනා කරගෙනම පොලොන්නරු යනවා ඒ පැත්තෙන්.... :D



    මං අවුරුදු කිට්ටු කරලා පාරේ වාර්ථාවක් දෙන්නම් සාක්‍යතා අධ්‍යනයක් කරලම:baffled:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කට්ටිය තව මොනවවා හරි දාන්නකෝ. අර සුදුකොඩි සින් එක. චූ කරන කතන්දරේ. මම මේ ත්‍රෙඩ් එක මගේ ස්ටාෆ් එකට පෙන්නුවා. කට්ටිය බඩවල් අල්ලන හිනාවෙනවා. (that is motivation) - this is what I want?

    තව මොනවා හරි ටිකක් කියන්නකෝ. සිංහල /හින්දු අවුරුද්දට ඉස්සෙල්ල වැඩ ගොඩක් බැක් ලොග් වෙලා තියනවා. ඒ ටිකත් මට මේ දවස් ටිකේ ඉවර කර ගන්න ඕනේ. - අනේ ප්ලීස් තව මොනවාහ හරි කියන්නකෝ. (අර නයිටි ඇද ගත්ත පිරිමි ගැන එහෙම)

    කෝ මේ කී බෝර්ඩ් විරොයො ටික

    කස්ටිය මේකේ වචන ටික අල්ලන් පොස්ට් දායි - මටත් ඕනේ ඒ ටික කරගන්න තමයි. එහෙම කරන්නෝ . මට මගේ වැඩ ටික ඉවරකරගන්න පහසුයි.

    දැන් කියයි රිදිලා කියල - මාව රිද්දරවන්න එහෙම ලේසියෙන් බැහැ. (කිබෝරිඩ් වීරයන්ට නම් කොහෙත්ම බැහැ)
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    දැන් ඔය පිංවතුන් හැමෝම මළගිය ඥාතීන් සිහිපත් කරගෙන ඔවුන්ට පිං අනුමෝදනා කරන්න සූදානම් වෙන්න...

    සාදු කාරයක් දෙන්න පිංවතුනි හැමදෙනාම!!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම රෙස්ල්මේනියා තිස් දෙක බලාගෙන ඉන්නවා.
    ඩැලස් වල ඒටී ඇන් ටී ස්ටේඩියම් එකේ ලයිට්ස් එක පාරටම නිවෙනවා.. ඔක්කොම කට්ට කලුවරේ...



    220px-Saleby_kyrkklocka,_V%C3%A4sterg%C3%B6tland.png



    එක පාරටම ටිං..... ගාලා ගාන්ටාර සද්දයක් එනවා..



    ටික වෙලාවකින් ආයේ ටීං ගානවා....



    එක පාරටම බැක් ග්‍රවුන්ඩ් මියුසික් එකක් ප්ලේ වෙනවා මෙන්න මෙහෙම...



    බැරි වී ගිය ඔබෙ සිඟිති ලේන්සුව
    තවමත් සුරැකිව මා ළඟමයි
    ඔබගේ දෙනෙතින් ගලාන ගිය ඒ
    කඳුලත් සුවඳත් තව එහෙමයි

    අවසන් දවසේ අවසන් පැය තුළ
    කොතරම් ලතැවුල් වින්දා දෝ
    අපිට පුරුදු ඒ පුංචි කාමරේ
    එතරම් සෙනෙහස තිබුණාදෝ


    R5Jscxu.jpg





















    Stop+hitting+yourself_a1e973_4634947.gif
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    දැන් ඔය පිංවතුන් හැමෝම මළගිය ඥාතීන් සිහිපත් කරගෙන ඔවුන්ට පිං අනුමෝදනා කරන්න සූදානම් වෙන්න...

    සාදු කාරයක් දෙන්න පිංවතුනි හැමදෙනාම!!!
    7th dawasa kawadda ban? :P