කවුද ඩෝ මාමා......!!
![]()
අවුරුද්දට කුරුණෑගල පැත්තෙන් පොළොන්නරු යනවද.... නුවර පැත්තෙන් යනවද කල්පනා කරේ..... පාර හදලා ඉවර නෑ නේ බං තාම.....![]()
අඹේපුස්ස ඉඳන් කුරුණෑගලට නම් කොහොමද දන්නෑ....
කුරුණෑගල ඉඳන් දැදුරු ඔය ගාවට සෑහෙන දුරට ඉවරයි.... එහෙම නැතත් ශෝට් කට් එකක් තියනවා ඒ ටික මග ඇරල එන්න පුළුවන්...
දැදුරු ඔය ගාව ඉඳන් මැල්සිරිපුරට යනකන් තනි ගියර් එකේ ගියෑකි ගින්දර වගේ...ඔක්කොම හදල ඉවරයි....මැල්සිරිපුරින් එහාට පොඩ්ඩක් තියනවා හදන්න....එච්චරයි..
ගොඩක් දුරට දැන් වැඩ ඉවරයි....කොහොමත් අවුරුද්දට පාරෙ වැඩ නවත්තනව..එතකොට අවුලක් නෑ





අවුරුද්දට තමා බං.... පාර අවුල් නම් බොහෝ විට මාතලේ ගෙවල් ටිකත් වන්දනා කරගෙනම පොලොන්නරු යනවා ඒ පැත්තෙන්.... 

oyeige ude call eka nethuwa paluwen inna mata meka daraganna be saho...