බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මහ වේදනාවක් දැනෙනව බං. ගිය කිසිම රටක් ලංකාව වගේ සෙට් උනේ නෑ. අපේ රට වගේ මිනිස්සු හොද, ලේසියෙන් ඉන්න පුලුවන් රටක් තියෙනවද දන්නෙ නෑ ඒත් ගිය ඒවල නම් එහෙම නෑ. එහෙමයි කියල මේ යන විදියට මේ රටේ ඉන්න විදියක් නැති වේගන යනව කියලයි හිතෙන්නෙ. වෙනද ලන්කවට සල්ලි දානකොට වෙනද ඩොලර් එකට හම්බ උන රුපියල් 9* ගාන වෙනුවට 105ක් ලැබෙනකොට කාලකන්නි සතුටක් ආවත් ඒ එක්කම මතක් වෙනව මේ කෙලවෙන්නෙ අපේම රටට නේද කියල.
    මාත් ඉන්නෙ නෝනයි පොඩ්ඩියි ආපුවාම නිව් සීලන්ඩ් PR දාන්න. මොනව කරන්නද බං. අම්මලවත් එක්කගෙන යනව පුලුවන් විදියට. ගෙවල් හදන ප්ලෑන් තිබුන. ඒව ඔක්කොම නවත්තල තියෙන්නෙ තාවකාලිකව.
    මාත් සතුටු වෙනව එදා වෙනසට චන්දෙ නොදුන්න එකට. මහින්දගෙ තිබුන වැරදි හිංදා ආයෙම දෙන්න බෑ කියල තීරනය කරා වගේම, අපිව පොලොන්නරුවෙදි මරන්න හදපු මයිත්‍රිට දෙන්නත් හිත හදාගන්න බැරි හින්ද කාටවත් දුන්නෙ නෑ. හැබයි ඊලග පාර නම් කවුරු ආවත් මුන්ට විරුද්දව දීල දානව.

    මට පේන විදියට එකම බලාපොරොත්තුව සජිත් තමා. එක එකා එක එක කතන්දර කියනවා කියලා මම දන්නවා. ඒත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ එතුමාගේ ආදරණිය පාක්ෂිකයන්ගේ දෙවෙනි පරම්පරාව මේ වෙනකොට ඉන්නේ 25-35 වයස් සීමාවල. මම හොඳටම දන්නවා සජිත් ජනාධිපති අපේක්ෂක වෙච්චි දාට ඒ ජන්ද ටික ඔක්කොම සජිත්ට වැටෙනවා. උඩින්ම දිනනවා...
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    එකෙන්ම මචෝ. ගිය කිසිම රටක් ලංකාව වගේ සෙට් උනේ නෑ. මොකක් හරි අවුලක් තියෙනව මේ රටට වඩා. අනෙ මන්ද බං. වෙන රටක පොඩි උන් හදනව කියන්නෙ පුදුම ගේමක් දෙන්න වෙන්නෙ. එහෙමයි කියල මුන් රට කාලම දැම්මොත් මොකද කරන්නෙ?

    ඔන්න අංක එක ඕක හින්දනේ අපි මේ ඔක්කොම තැවෙන්නේ........

    :(
    එලකිරියේ උඹලා වගේම මම ලඟින් ආස්සරේ කරන පොල්වත්ත අයියා කියන්නෙත් එන්න නම් එපා කියලයි රට. ඇමරිකාවේ හුස්ම ටික විතරයි නිකන් ලැබෙන්නේ කියලා එපා වෙලා ඉන්නේ උන්දෑ... :(

    අති පඩ්ඩෙක් ඇරෙන්න වෙන කිසිම රට ගියපු එකෙක් කියන්නේ නැ ලංකාවට වැඩ පිට රට හොදයි කියලා (ගැහැණු නෙවේ මම මේ කියන්නේ පිරිමි ගැන). ausi ඉන්නවා German ටෙක් එකේ කට්ට කාලා අමාරුවෙන් ජිවිතේ ගොඩ දාගත්තු එවුන්, උන්ගේ ගනුන්ටනන් ausi වලට වැඩිය රටක් නැ...............
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉන්න එන්න එපා මචෝ. කීයක් හරි හොයාගෙන යනන් වරෙන්. උබල එනව නම් මම ෆුල් සප් එක දෙනව. ඉන්න වෙන රටක් සෙට් කරගම්මු

    හ්ම්... :(
    මම උඹට නිදහසේ කෝල් කරන්නම්කෝ.. මම ගෙදර වැඩ ටික ඉවරවෙනකොට උඹ නිදි...
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔන්න අංක එක ඕක හින්දනේ අපි මේ ඔක්කොම තැවෙන්නේ........



    අති පඩ්ඩෙක් ඇරෙන්න වෙන කිසිම රට ගියපු එකෙක් කියන්නේ නැ ලංකාවට වැඩ පිට රට හොදයි කියලා (ගැහැණු නෙවේ මම මේ කියන්නේ පිරිමි ගැන). ausi ඉන්නවා German ටෙක් එකේ කට්ට කාලා අමාරුවෙන් ජිවිතේ ගොඩ දාගත්තු එවුන්, උන්ගේ ගනුන්ටනන් ausi වලට වැඩිය රටක් නැ...............

    Aussie epama wela wage. :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :(:(

    ෆේක් හදාගෙන පිස්සු කෙලින උන් වැඩි වෙනකොට
    කිරිය දාල යනවා වගේ වැඩක් නේ ඔය කියන්නේ..:dull:

    හැම එකාම රට දාල යනවට වඩා
    වෙනස් විදියක දෙයක් කරන්න හිතුවොත් මොකද මාමේ...
    මේක යන අත වෙනස් කරන්න බැරිද එකතු වෙලා...
    මේක දාල යනවට වඩා ඒක හොඳ නැද්ද?



    කොහොම උනත් මං නම් කියන්නේ
    ගහක් යට මැරුනත් මේ පුංචි ලබු ගෙඩියෙන්
    වෙනත් රකට යන්න හිතන්නේවත් නෑ කියල විතරයි:no:

    එහෙම හිතුව කාලයක් තිබුනා.. ඒත් දැන් එහෙම නෑ සහ බෑ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාත් මේ දවස් වල කට්ට කාගෙන ගේමක් ගහනව. හරි යයිද නැද්ද නම් දන්නෙ නෑ. බලමු ඉස්සරහට.

    නෑ... ඒ වැඩේ හරියනවා!!!!
    අනිවා!!!
    උඹ හිත හොඳ එකා. උඹට වරදින්නෑ..
    බය නොවී ගේම ගහපන්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕක නෙ බැරි...උඹල දකින්නේ පොඩි දුරයි. මම කියන්නේ ග්‍රීන් වෙජි මාකට් එකට දාන කතාවක් කෙනෙවි. ග්‍රීන් වෙජි අපිම වවලා ප්‍රොෙසස් ෆුඩ් විදියට දෙන රෙස්ටුරන්ට් චේන් එකක් ගැන......

    දැන් ම...!!!
    උඹ හිතන්නේ බිස්නස් දැන් හුතුවා හෙට දැම්ම වගේ කරන්න පුළුවන් කියල ද?
    මම මේ ක්ලිනික් එක කරන්න ප්ලෑන් ගහන්න ගත්තේ කැම්පස් ගිය දවසේ ඉදන්....

    සබ් වේ එක වගේ..
    ඒත් ගාන?
    ලංකාවේ සුප්‍රසිද්ධම සහ පරණම සබ්මැරීන් එක ඩයින්මෝර් නේහ්. ෆුට් ලෝන්ග් එකක් උපරිම රු.450යි. (චිකන් 420යි. ඉස්සෝ 450යි)
    සබ්වේ එකේ ෆුට් ලෝන්ග් එකක් රු. 750 සිට ඉහලට..
    හැබැයි කොලිටිය අභ්‍යාවකාශෙට පොලව වගේ.. සබ්වේ පට්ට කොලිටී..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මාත් යකෝ:(.... හෙන ටෝක් දීගෙන හිටං ට කතිරේ ගැහුවේ..දැන් මූණ බලන්නත් බෑ:no:...

    පාර්ලිමේන්තු එකේදි නම් ගැහුවේ මව්බිමේ හෘද සාක්ෂියට :dull:
    :(
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    තුක්!!!!!
    :angry:

    mokak genada kiyanne ban, ape private practice eka genada. :( arthika aheniyak wechcha gaman issellama kela wena job list eke inna set ekak ban api kiyanne. den ubala unath penne nedda. salli hira una gaman construction nawathinawa. ethakota koheda apita jobs. aththatama mage me gedara hadana wede nethnam mama 10-15k loan ekak dala ape undege hikkaduwe idame gahanawa podi chalet ekak. apita giyama innai homestay inna ena suddanta rent karanni balagena.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :(
    එලකිරියේ උඹලා වගේම මම ලඟින් ආස්සරේ කරන පොල්වත්ත අයියා කියන්නෙත් එන්න නම් එපා කියලයි රට. ඇමරිකාවේ හුස්ම ටික විතරයි නිකන් ලැබෙන්නේ කියලා එපා වෙලා ඉන්නේ උන්දෑ... :(

    :dull::dull: අපේ නැන්දලා කියන්නෙත් ඒකමයි..... ආව දවසේ ඉදන් වැඩම කරන්න වෙනවලු ජීවිතේ රැක ගන්න නම්.... mehea වගේ ෆ්‍රී හොස්පිට්ල් නෑ එහේ..... :no::no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න අංක එක ඕක හින්දනේ අපි මේ ඔක්කොම තැවෙන්නේ........

    අති පඩ්ඩෙක් ඇරෙන්න වෙන කිසිම රට ගියපු එකෙක් කියන්නේ නැ ලංකාවට වැඩ පිට රට හොදයි කියලා (ගැහැණු නෙවේ මම මේ කියන්නේ පිරිමි ගැන). ausi ඉන්නවා German ටෙක් එකේ කට්ට කාලා අමාරුවෙන් ජිවිතේ ගොඩ දාගත්තු එවුන්, උන්ගේ ගනුන්ටනන් ausi වලට වැඩිය රටක් නැ...............

    :lol:
    පට්ට ටෝක්ස් එක බන් ඒක...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    උදේ ඉඳන් මෙච්චර වැදගත් සංවාදය්ක් අස්සේ මුට නිදිමත..
    ඉතිං රටක් විදියට අපි ජාත්‍යන්තරේට යයිද කියපල්ලකෝ... :dull:

    :dull::dull: හොර පාරෙන් ජොබ් වලට පැන්නහම පේනවනේ ඉතින්....!! :dull:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මටනම් තේරෙන්නේ නෑ බන් මොනවා කරන්නද කියලා..උබලගේ කතා ඇහුවට පස්සේ මම ගැන මට ගොඩක් කල කිරෙනවා..ඉස්සරහක් ගැන කිසිම ප්ලෑන් එකක් නෑ මට....
    එකම බලාපොර්ත්තුව දැන් නම් මැරි කරලා කොහේ හරි යන්නම තමා..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    උඹට ඊයේ රෑ කෝල් කරේ ලංකා එකේ ඉඳන් ගෙදර යන ගමන් ඔය විස්තරේ කියන්න තමා මාමේ.. කොහෙද ෆෝන් එකත් ඕෆ් කරගෙන ඒසී එකත් දාගෙන පටලංවන් නිදිනේ උඹ..

    :dull::dull: AC එක දැම්ම කාලයක් මතක නෑ බං.... සීතලයි නේ මේ ටිකේම..... :dull: