බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    හ්ම්ම් අමිල අයියේ....මෙහේ දැනට ටාගට් එකක් තියෙනවා මට ඊ මනී මම ඉස්සෙල්ල කරා ඒක ගොඩ කාලයක්...කොහොමත් ඇත්තටම මට මෙහේ ඉන්න නම් එච්චර ආසාවක් නෑ මාමන්ඩි පොඩියට වගේ ජෙම් බිස්නස් කරන්නේ....එයත් හැමදේම කියල දෙන්නම් කියල තියෙන්නේ මට

    ජෙම් කරනව නම් ලොකුවට කරනන් පුලුවන්. පොඩියට හරි පටන් ගනින්. පස්සෙ එහෙ මේහෙ බයර්ස්ල ටිකක් සෙට් කරගන්නයි ඕන. මම දනන් චීනෙක් ඉන්නව උගෙ වැඩේ ලංකාවෙ ඉදන් චීනෙට මැනික් යවන එක.

    තව දෙයක්. උබල කාට හරි පොල් කොහු බිස්නස් එක කරන්න පුලුවන් නම් මට කියපන්. චීනෙක් සෙට් වෙලා ඇහුව මට එවන්න පුලුව්නද කියල චීනෙට කොහු. මම ඒක පස්සෙ වැඩිය එලෙව්වෙ නෑ. ඕන නම් කෙනෙක් මට කියපන් මම අරු තාම ඉන්ටරස්ටඩ්ද බලල කියන්නම්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඔව් බං සිරාවට..අරුත් උපරිම මීටර් 500-700 වගේ ඇති ටවුන් එකට..ඒ වුනාට එහෙම සද්දයක් බද්දයක් නෑ...:no::)
    ඔව් බන්...මන් බයික් එක සර්විස් කරන්න යනවා ඔයා පාරේ ටිකක් දුර...අපේ දෙනියාය පැත්ත වගේ හරිම නිස්කලන්ක පරිසරයක් තියෙන්නේ..හැබැයි වැඩි කාලයක් යන්න කලින් ඔක්කොම ඉඩම් ගන්නව ගොඩක් එය..දැනටත් ඒ පාරේ ගියොත් අලුතෙන් ගෙවල් දෙක තුනක් හැදෙනවම තමා බන්..අපි සල්ලි හොයන් රෙඩි වෙද්දි කල් පැනල
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ජෙම් කරනව නම් ලොකුවට කරනන් පුලුවන්. පොඩියට හරි පටන් ගනින්. පස්සෙ එහෙ මේහෙ බයර්ස්ල ටිකක් සෙට් කරගන්නයි ඕන. මම දනන් චීනෙක් ඉන්නව උගෙ වැඩේ ලංකාවෙ ඉදන් චීනෙට මැනික් යවන එක.

    තව දෙයක්. උබල කාට හරි පොල් කොහු බිස්නස් එක කරන්න පුලුවන් නම් මට කියපන්. චීනෙක් සෙට් වෙලා ඇහුව මට එවන්න පුලුව්නද කියල චීනෙට කොහු. මම ඒක පස්සෙ වැඩිය එලෙව්වෙ නෑ. ඕන නම් කෙනෙක් මට කියපන් මම අරු තාම ඉන්ටරස්ටඩ්ද බලල කියන්නම්

    සංජී මාමව මතක් වුණා...:P:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ජෙම් කරනව නම් ලොකුවට කරනන් පුලුවන්. පොඩියට හරි පටන් ගනින්. පස්සෙ එහෙ මේහෙ බයර්ස්ල ටිකක් සෙට් කරගන්නයි ඕන. මම දනන් චීනෙක් ඉන්නව උගෙ වැඩේ ලංකාවෙ ඉදන් චීනෙට මැනික් යවන එක.

    තව දෙයක්. උබල කාට හරි පොල් කොහු බිස්නස් එක කරන්න පුලුවන් නම් මට කියපන්. චීනෙක් සෙට් වෙලා ඇහුව මට එවන්න පුලුව්නද කියල චීනෙට කොහු. මම ඒක පස්සෙ වැඩිය එලෙව්වෙ නෑ. ඕන නම් කෙනෙක් මට කියපන් මම අරු තාම ඉන්ටරස්ටඩ්ද බලල කියන්නම්
    පොඩියට ජෙම් සීන් එක පටන් ගන්න ඕනේ අමිල අයියේ ලගදිම..ගොඩ යන්න පුලුවන් එකෙන්ම..බයස්ලා නම් ඉන්නවා මම දන්න අය ටිකක්...චයිනා උන් දෙන්නෙක් තුන් දෙනෙක් අල්ල ගත්තා නම් ඉතින් මරුම තමා

    වෙන බිස්නම් ගැන නම් මට වැඩිය තේරුමක් නෑ අමිල අයියේ...
    නැත්තම් අපේ පැත්තෙන් හොද තේ ඉඩම් ටිකක් ගන්න ඕනේ
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පංකාදු අදහස මාමි. දාමු එකක්.

    කට්ටිය වෙනම නූලක මේවා කතා කලොත් අනික් අයටත් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙයි. ආයෝජන අවස්තා ආදිය ගැන කතා කරන්න පුලුවන්. කටිටියම කැමත් නම් නූලක් අරිමු. කොහොමත් මේ නූල 1000ට කිට්ටු නිසා වහන්න වෙනව ලගදිම. කිඹුලා මාමි ඕ.කේද?:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කට්ටිය වෙනම නූලක මේවා කතා කලොත් අනික් අයටත් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙයි. ආයෝජන අවස්තා ආදිය ගැන කතා කරන්න පුලුවන්. කටිටියම කැමත් නම් නූලක් අරිමු. කොහොමත් මේ නූල 1000ට කිට්ටු නිසා වහන්න වෙනව ලගදිම. කිඹුලා මාමි ඕ.කේද?:)

    එලස්.. අපි බෙදාගෙන හදාගෙන බිස්නස් වැඩ කරමු.

    දැනට උඹලගෙ ඔෆිස් වල තියෙන හැම ඇඩ්වර්ටයිසින් වැඩක්ම මට සෙට් කරල දීපන්...
    ප්‍රින්ටින් / ඩිසයින් /ටීවී රේඩියෝ ඇඩ්ස් / පත්තර ඇඩ්ස්