Matanam owa ganak na ban. Mata one internet thiyana uninterrupted electricity thiyana place ekak.Wate pite un gana sadda badda gana ganakwath na.
![]()
ඕක ලෙඩක් සහෝ...

Matanam owa ganak na ban. Mata one internet thiyana uninterrupted electricity thiyana place ekak.Wate pite un gana sadda badda gana ganakwath na.
![]()

හ්ම්ම් අමිල අයියේ....මෙහේ දැනට ටාගට් එකක් තියෙනවා මට ඊ මනී මම ඉස්සෙල්ල කරා ඒක ගොඩ කාලයක්...කොහොමත් ඇත්තටම මට මෙහේ ඉන්න නම් එච්චර ආසාවක් නෑ මාමන්ඩි පොඩියට වගේ ජෙම් බිස්නස් කරන්නේ....එයත් හැමදේම කියල දෙන්නම් කියල තියෙන්නේ මට
ඔව් බන්...මන් බයික් එක සර්විස් කරන්න යනවා ඔයා පාරේ ටිකක් දුර...අපේ දෙනියාය පැත්ත වගේ හරිම නිස්කලන්ක පරිසරයක් තියෙන්නේ..හැබැයි වැඩි කාලයක් යන්න කලින් ඔක්කොම ඉඩම් ගන්නව ගොඩක් එය..දැනටත් ඒ පාරේ ගියොත් අලුතෙන් ගෙවල් දෙක තුනක් හැදෙනවම තමා බන්..අපි සල්ලි හොයන් රෙඩි වෙද්දි කල් පැනලඔව් බං සිරාවට..අරුත් උපරිම මීටර් 500-700 වගේ ඇති ටවුන් එකට..ඒ වුනාට එහෙම සද්දයක් බද්දයක් නෑ...![]()
ජෙම් කරනව නම් ලොකුවට කරනන් පුලුවන්. පොඩියට හරි පටන් ගනින්. පස්සෙ එහෙ මේහෙ බයර්ස්ල ටිකක් සෙට් කරගන්නයි ඕන. මම දනන් චීනෙක් ඉන්නව උගෙ වැඩේ ලංකාවෙ ඉදන් චීනෙට මැනික් යවන එක.
තව දෙයක්. උබල කාට හරි පොල් කොහු බිස්නස් එක කරන්න පුලුවන් නම් මට කියපන්. චීනෙක් සෙට් වෙලා ඇහුව මට එවන්න පුලුව්නද කියල චීනෙට කොහු. මම ඒක පස්සෙ වැඩිය එලෙව්වෙ නෑ. ඕන නම් කෙනෙක් මට කියපන් මම අරු තාම ඉන්ටරස්ටඩ්ද බලල කියන්නම්

බැන්ද කාලෙකත් ඔහොම ඉඳපන් කෝ.....![]()
twisted karaya kattiyata henama athal ekak denawaneh![]()
ow ow, arun wata karagena pahara denawa.

පොඩියට ජෙම් සීන් එක පටන් ගන්න ඕනේ අමිල අයියේ ලගදිම..ගොඩ යන්න පුලුවන් එකෙන්ම..බයස්ලා නම් ඉන්නවා මම දන්න අය ටිකක්...චයිනා උන් දෙන්නෙක් තුන් දෙනෙක් අල්ල ගත්තා නම් ඉතින් මරුම තමාජෙම් කරනව නම් ලොකුවට කරනන් පුලුවන්. පොඩියට හරි පටන් ගනින්. පස්සෙ එහෙ මේහෙ බයර්ස්ල ටිකක් සෙට් කරගන්නයි ඕන. මම දනන් චීනෙක් ඉන්නව උගෙ වැඩේ ලංකාවෙ ඉදන් චීනෙට මැනික් යවන එක.
තව දෙයක්. උබල කාට හරි පොල් කොහු බිස්නස් එක කරන්න පුලුවන් නම් මට කියපන්. චීනෙක් සෙට් වෙලා ඇහුව මට එවන්න පුලුව්නද කියල චීනෙට කොහු. මම ඒක පස්සෙ වැඩිය එලෙව්වෙ නෑ. ඕන නම් කෙනෙක් මට කියපන් මම අරු තාම ඉන්ටරස්ටඩ්ද බලල කියන්නම්
බිස්නස් අයිඩියාස් ගැන කතාකරන්න වෙනම ත්රෙඩ් එකක් දාමුද? මටත් සප් එකක් දෙන්න පුලුවන්.
බිස්නස් අයිඩියාස් ගැන කතාකරන්න වෙනම ත්රෙඩ් එකක් දාමුද? මටත් සප් එකක් දෙන්න පුලුවන්.
පංකාදු අදහස මාමි. දාමු එකක්.

කට්ටිය වෙනම නූලක මේවා කතා කලොත් අනික් අයටත් ප්රයෝජනයක් ගන්න පුලුවන් වෙයි. ආයෝජන අවස්තා ආදිය ගැන කතා කරන්න පුලුවන්. කටිටියම කැමත් නම් නූලක් අරිමු. කොහොමත් මේ නූල 1000ට කිට්ටු නිසා වහන්න වෙනව ලගදිම. කිඹුලා මාමි ඕ.කේද?![]()